@uajanath එක්ක බිස්නස් කරද්දී පරිසමෙන් මෙන්න Call Record

Status
Not open for further replies.

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    ]
    unnamed (1).jpg
     

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    හයියෝ බන් මේකෙන් වෙන්නේ තව චාටර් වෙන එක. Even Aliexpress have shipping issues on these days.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    උබ ඉස්කෝලේ යන පොඩි එකෙක් ද ? :lol:
    යකෝ සර්වර් මේන්ටේන් කරන එකෙක් අම්මා දම්මවල ඩොන්ගල් එක එපා සල්ලි දෙන්න කියනවා ඇහුවමයි
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    Speaker phone දාල වෙන එකකින් record කරාද නැත්තම් app එකක්ද.

    Etel T07 2300 වෙන්නේ Brantel එකේ තියෙනවා අරන් බලන්න. එකේ Auto Record උනේ.
     
    • Like
    Reactions: san2d3

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,211
    15,314
    113
    උබ ඉස්කෝලේ යන පොඩි එකෙක් ද ? :lol:
    යකෝ සර්වර් මේන්ටේන් කරන එකෙක් අම්මා දම්මවල ඩොන්ගල් එක එපා සල්ලි දෙන්න කියනවා ඇහුවමයි


    යකෝ සර්වර් මේන්ටේන් කරන්නේ ඌ නෙමෙයි උගේ අම්මා.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,785
    28,698
    113
    Umbala me ape hitha suwa pinisa athal ekak denewa neda?
    Enough internet for today! 😅👍

    යකෝ සර්වර් මේන්ටේන් කරන්නේ ඌ නෙමෙයි උගේ අම්මා.
    Utto eke..:ismolle giya
     
    • Haha
    Reactions: jmzsl

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,338
    1
    32,009
    113
    - උඩරට -
    @uajanath

    උබලා මේකට එන්නේ ආතල් එකක් අරගෙන යන්න කාගෙවත් කුණු හොයන්න නමේ කාගෙවත් රණ්ඩු උබටලට වැඩක් නෑ මම දන්නවා. එක නොතේරෙන්න මම ගොනෙක් නමේ නේ උබලට අමතක කරන්න බැරි මු මගේ බිස්නස් කඩපු එක. එළකිරි එකේ මිනිස්සු මගෙන් දවසකට ගොඩක් වෙබ් අඩවි හදා ගන්නවා ගොඩක් වැඩ කරගන්නවා මට කියලා උගේ පොස්ට් එක්ක දැක්කා ම මගේ බිස්නස් එක කැඩෙනවා. මම අමාරුවෙන් මේ නම හදා ගත්තේ අපිට විහින් චාටාර් වෙන්න බෑ මේ වගේ මිනිස්සු නිසා

    මු පොස්ට් එක දාලා තියෙන්නේ මම එක බිස්නස් කරද්දී පරිසන් වෙන්න කියලා. ඌට මම සල්ලි දීලා බඩු එව්වේ නැති නිසා Refund දෙන්න කිව්වාම මමද හොරා ඌ ද හොරා ? කියලා හිතලා බලන්න. ඌ එහෙම කියන්න ඕනේ මම උගෙන් බඩු අරන් සල්ලි නොදී හිටියනම් තමයි.

    ඌ කියලා තියෙනවා නේ මගේ අම්මා ඌට බැන්නා කියලා. මගේ අම්මා අපේ Customers ලට බනිවි කියලා මගෙන් කිසි දෙයක් ගන්න එපා කියලා සමහරු එකට Reply දාලා තිබ්බා ඒ තිඩ් එකේ. ඔකොම අහන්න බැරිනම් මගේ අම්මා කතා කරපු Record එක අහලා බලන්න ඌට බැන්නේ නෑ Refund දෙන්න කිව්වා ඌ හා කිව්වා ඔචර්යි උනේ. උගේ තිඩ් එකේ දාලා තියෙන 50% බොරු Record අහලා බලන්න ඕනේ කෙනක් ඉන්නවා නම් එතකොට තේරෙයි.

    මෙතනින් එහාට මන් මේ ගැන කතා කරන්නේ නෑ මට කියන්න තියෙන දේ කිව්වා.

    Phone Record - https://lankavps.net/rec/amma-call.mp3



    මම මෙයාගෙන් Dongle තියෙනවා ද කියලා ඇහුවේ නෑ එදා එයා තමයි Stock තියෙනවා කියලා Dongle වර්ග තුනක් මට එවලා තිබුනේ. 2020-10-11 වන ඉරිදා ඒ SMS එක දැක්ක ගමන් මම Call කරා මෙන්න පලවෙනි Call එකේ රෙකෝඩ් එක මේකේ මන් මුලින් ම කියනවා මට එයා එවපු SMS එක ගැන. ඊයේ පොස්ට් එකේ කියලා තිබ්බා නේ මට කුරියර් සර්විස් ගැන කිව්වා කියලා. තව සල්ලි ගත්තාමා සල්ලි දෙන්න විදියක් නෑ කියලා කිව්වා කියලා ඒ මොනවත් කිව්වේ නෑ මේ රෙකෝඩ් එක බලන්න. වෙන කොහෙන් වත් Dongle අරන් දෙනවා කියලා කිව්වේ නෑ මට Stock තියෙනවා කියපු නිසා Order කරේ.

    Phone Record - https://lankavps.net/rec/isella-call-eka.mp3

    මෙන්න මන් කුරියර් ගාස්තු ගෙවනවා ද කියලා අහපු එක. එකේවත් කියන්න ඕනේනේ කුරියර් වැඩ නැත්තම් එහෙම කිව්වේ නෑ

    Phone Record - https://lankavps.net/rec/courier-salli-yawanna-ahapu-eka.mp3

    සල්ලි යවන්න බලනකොට කඩවත බැංකු දෙකක් තියෙනවා Boc හරි බැංකුව මොකක් ද අහපු එක

    Phone Record - https://lankavps.net/rec/bank-branch.mp3

    2020-10-12 වන සදුදා දෙකට විතර Call කරා මතක් කරන්න. ඔන්න කුරියර් එකෙන් බලන් ඉන්නම් කියපු එක. කුරියර් වැඩ නෑ කියලා මට කලින් කිව්වා කියලා අර පොස්ට් එකේ තියෙන්නේ ඒවා මතක් කරගෙන අහලා බලන්න.

    Phone Record - https://lankavps.net/rec/courier-2.mp3

    ඔන්න (2020-10-13) ඊයේ හවස දෙකකට පසුව කතා කරලා කුරියර් ඒවා වහලා කියලා මොකද කරන්නේ කියලා අහපු එක එහෙම ඇහුවාම මම හිතුවේ Refund දෙන්න අහනවා කියලා අනික. තව කකුල් දෙක තෙමාගත්ත හුජ්ජා කොල්ලෙක් වගේ මගෙන් අහනවා ඒ පැත්තේ කුරියර් සර්විස් ගැන මම කොහොමද ඒවා දන්නේ.

    Phone Record - https://lankavps.net/rec/13-cooreyr.mp3

    ඔන්න මන් කුරියර් එක්ක නො එකක් හොයලා දුන්න එක

    Phone Record - https://lankavps.net/rec/courier-number.mp3

    මම Refund ඉල්ලුවා දැන් තමයි. කිව්වේ හිර වෙලා ඉන්නේ කියලා කතාව ඕක මට කියන්න තිබ්බේ සල්ලි දාන්න කලින් එහෙම කිව්වේ නැනේ.

    Phone Record - https://lankavps.net/rec/refund.mp3

    අම්මා කතා කරලා බැන්නා කිව්වා නේ එයා මෙන්න බලන්න අම්මා කතා කරලා සල්ලි නැවත ඉල්ලුවා තමයි බැන්නේ නෑ එයා එකට හරි කියලා Call එක කට් කරපු එක.

    Phone Record - https://lankavps.net/rec/amma-call.mp3

    එයා මට බැනලා පොස්ට් එක දැම්මට පස්සේ ගත්ත Call එක. (Unblcok කරන්න කියලා sms එවලා තිබ්බ නිසා Call කරේ) එකේ එයා කියනවා සල්ලි දාන්න හෙට දවස දෙන්නම් කියලා කිව්වේ නැද්ද කියලා එකම පැන පැන අහනවා ඌ එක්ක කතා කරන්න බෑ ඌ කතා කරගෙන යනවා එක දිගට මට කියන්න තියෙන දේ කියන්න ඕනේ නිසා මම ඌ අහනවා එකට ඔව් කිව්වා සිහිය නැතුව. එත් එයා එහෙම කතාවක් කිව්වේ නෑ රෙකෝඩ් ඔකොම බලන්න ඕනම්. එයා මේකේ ඔකොම කතා කරේ කලින් මට කියපු නැති දේවල් දාලා වාසියකට මගෙන් ඔව් කියලා අහගන්න.

    Phone Record - https://lankavps.net/rec/vasiyta-call.mp3

    ඉසෙල්ලා Call එක කට් උණා ඊට පස්සේ ගත්ත එකේ එයා අයෙත් අර ප්‍රශනය අහනවා මම එකට පැහැදිලව කිව්වා එයා එහෙම කිව්වේ නෑ කියලා. එකේ නොකියා කියනවා එයාට අපේ ගමට එන්න ඕනේ නෑ නමුත් රෙකෝඩ් දැම්මොත් මට කොලබ අවාම ගහනවා කියලා. ඒ වගේ තැනකට එයාව පත් කර ගන්න එපා කියලා

    Phone Record - https://lankavps.net/rec/colombo-awama-guti.mp3

    Phone Record - ඔන්න සල්ලි අපහු දුන්න එක

    https://lankavps.net/rec/refund-kala.mp3

    ඔන්න එයාගේ පොස්ට් එක



    සියළු Record පැය 24කින් අයින් කරනවා

    රංජා වගේ ඩයල් එකක් නේ බ්‍රෝ ඔයා.. :lol:
    දැන් අරූ කෝමද මූන දෙන්නේ :lol:
     
    • Haha
    Reactions: jmzsl

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    anyway u kiyana kathawa aththane me dawas wala ohoma hari courier thiyena ekath pudumai situation eka anuwa gampaha. uba babek wage neh

    ඉතින් පකෝ ඌ දැනගෙන මට ඔකක් කියන්නේ නැතුව නේ මගෙන් සල්ලි ගත්තේ
     
    Status
    Not open for further replies.