Mehema puluwanda Ban

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    මා වෙත මරණ තර්ජන කෙරූ හා කලක සිට මා හා යතුරුපැදිකරුවන්ගේ සංගමය අපහසුතාවට පත් කරන්න දැඩි ලෙස උත්සාහ කරන පුද්ගලයාගේ ෆේස්බුක් ගිණුමේ අන්තර්ජාල ලිපිනය දැනට ලෝකේ ආරක්ෂක අංශවලට තිබෙනා දියුණතම අධිතාක්ෂණික ක්‍රමවේද හරහා මා විසින් පෞද්ගලිකව සොයා ගත් වගයි 🙏😁 උසාවි නියෝග නෑ. ෆේස්බුක් එකෙන් වාර්තා කැඳවා නෑ.. සරලව ඔහු දන්නෙත් නෑ. 😎 උන් මාත් එක්ක ගැටුනේ මගේ ක්‍රීඩා පිටියේදී.. මම දස්කම් දක්වන ගේම් එකේදී.. 🤣 දැනට කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශනයට සහයක් ලෙස මෙම කටයුත්ත සිදු කලේ ය. එම පැමිණිල්ලේ ද සැක කර ඇත්තේ රාජපක්ෂ රජය වෙත බයික් පදින කොල්ලන් ඇද ගැනීමට, කොල්ලන්ව රවටා කටයුතු කරන ජපානයේ රැකියා කරනා පුද්ගලයෙක් ය.

    https://www.facebook.com/photo.php?...lQdyQwBAvXv_CqtoW-H-3daosTI0uZEQYNn2WzDIlI_gV
     

    Attachments

    • ch.jpg
      ch.jpg
      81 KB · Views: 103
    • ch1.jpg
      ch1.jpg
      67.7 KB · Views: 109
    • ddd.GIF
      ddd.GIF
      94.9 KB · Views: 117
    • Like
    Reactions: D_Mad

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    hahahah ekko mu facebook eke IP address eka hoyagena thiyenawa :D :D
    ehema naththam lankawen user ta dena dynamic IP eka hoyagena thiyenawa. :D :D

    #SinhalaHacking
     
    • Like
    Reactions: D_Mad

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    mokakda meeee

    මූට ටෝක් කරපු එකෙක්ගෙ අයිපී එකක් මූ මුගෙ ටෙක් එකක්‍ යූස් කරල අල්ලගෙන කියල
     
    • Wow
    Reactions: D_Mad