ඔන්න පුටේ අපේ පාරේ නරි. 
මේපාර 20ක් විතර දැක්කා. ගොඩක් උන් පැටව් දාන්න බඩවල් මහත්කරන් ඉන්නේ.
අමාරුවෙන් ෆොටෝ ටිකක් ගත්තා අමාරුවෙන් බලපල්ලා.
ෆ්ලෑෂ් ගහන්න බෑ, හෙල්ලෙන්න බෑ, සද්දකරන්න බෑ, කට්ට කළුවරේ 5C සීතලේ ගත්තේ. මිනිහෙක් දැක්ක ගමන් පැයකට දෙකකට හොයාගන්න නෑ. මුන්නං ටිකක් පුරුදුයි මස් කටු කන්න පුරුදුවෙලා. වෙනදා වත්තට ගන්නවා. දැන් ගන්නේ නෑ ලෙඩ ඇති කියලා බයයි.
ඉස්සෙල්ලා නරියා මොකාද කියලා බලං හිටපල්ලා

දැන් කුකුල්ලු ටික නරි හොයපල්ලා