What is your salary (2020)

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,033
    245
    63
    ela ela
    good luck
    apita nam oya thathweta kawadwath enna wenne na

    ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක් මචන්. මගේ ලංකාවේ පලවෙනි ජොබ් එකේ පඩිය රු.3000යි. මගේ මස්සිනා එතකොට 30 පන්නලා ගන්නවා. මාත් හිතුවේ ඕකමයි. පස්සේ ජොබ් කීපයක් කලා. ලංකාවේ අන්තිමට කල එකේ 36000ක් වගේ ගත්තා. රට ඇවිත් වැඩ කරන්න ගත්තේ 45000කට වගේ. ඒ අවුරුදු 9කට කලින්. සෑහෙන කට්ටක් කෑවා. ප්‍රශ්න ආවා. පුලුවන් නම් ට්‍රයි කරලා රට පලයන්. අඩුම ගානේ මහන්සියට හරියන්න පඩියක් හරි ලැබෙනවා. උඩට යන්න චාන්ස් එක ලැබෙනවා. හොද ගානක් මාසේ අන්තිමට අතට ආවම අඩු ගානේ පඩිය හරි තියෙනවා කියලා හිත හදා ගන්න පුලුවන්. ලංකාවේ ජොබ් කරලා එහෙම හිත හදාගන්නත් අමාරුයි.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,455
    3,843
    113

    siraa kathwa machn
    lankawe idala nam goda yamak naa
     
    • Like
    Reactions: shenat and gayanela

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    Goverment engineer job ekaka salary kohomada ?

    Goverment Engineer kenek ge salary kohomada ?
    ------ Post added on Mar 24, 2021 at 12:56 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,156
    25,295
    113
    ඕවා මොනවද බන්.... මගේ AL. Certificate එක photo copied & edited ගහගෙන sales රෙප් job ගිය යාළුවා. After 20 years දැන් බිස්නස් වලින්ම මාසෙකට ලක්ශ 80ක් 100ක් ප්‍රොෆිට් ගන්නවා.

    P. S. No friendship now
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,156
    25,295
    113
    කෙක්කෙන් පොල් කඩනවා

    ගහකට 150, දවසට ගස් 10 යි = 1500 දවසට
    මාසෙට 1500 X 30 =45,000

    වැස්ස කාලෙට නිකන්

    ට්‍රැවලින් එක්ක මාසෙටම පැය 60 යි යන්නේ වැඩේට.

    :D:D:D:D:D:D:D:D:D:D:D
    ගස් යන්න පුලුවන් බයික් එකක් හදලා ඉන්දියන් එකෙක්. එකක් ගෙනවා නම් දවසට 10,000 ශුවර්