ela ela
good luck
apita nam oya thathweta kawadwath enna wenne na
siraa kathwa machnඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක් මචන්. මගේ ලංකාවේ පලවෙනි ජොබ් එකේ පඩිය රු.3000යි. මගේ මස්සිනා එතකොට 30 පන්නලා ගන්නවා. මාත් හිතුවේ ඕකමයි. පස්සේ ජොබ් කීපයක් කලා. ලංකාවේ අන්තිමට කල එකේ 36000ක් වගේ ගත්තා. රට ඇවිත් වැඩ කරන්න ගත්තේ 45000කට වගේ. ඒ අවුරුදු 9කට කලින්. සෑහෙන කට්ටක් කෑවා. ප්‍රශ්න ආවා. පුලුවන් නම් ට්‍රයි කරලා රට පලයන්. අඩුම ගානේ මහන්සියට හරියන්න පඩියක් හරි ලැබෙනවා. උඩට යන්න චාන්ස් එක ලැබෙනවා. හොද ගානක් මාසේ අන්තිමට අතට ආවම අඩු ගානේ පඩිය හරි තියෙනවා කියලා හිත හදා ගන්න පුලුවන්. ලංකාවේ ජොබ් කරලා එහෙම හිත හදාගන්නත් අමාරුයි.
hodama salary thiyenne itin CEB, petrolium wage ewage starting around 95k-100kGoverment engineer job ekaka salary kohomada ?
Goverment Engineer kenek ge salary kohomada ?
------ Post added on Mar 24, 2021 at 12:56 PM



ගස් යන්න පුලුවන් බයික් එකක් හදලා ඉන්දියන් එකෙක්. එකක් ගෙනවා නම් දවසට 10,000 ශුවර්කෙක්කෙන් පොල් කඩනවා
ගහකට 150, දවසට ගස් 10 යි = 1500 දවසට
මාසෙට 1500 X 30 =45,000
වැස්ස කාලෙට නිකන්
ට්‍රැවලින් එක්ක මාසෙටම පැය 60 යි යන්නේ වැඩේට.
![]()
