ගොඩ යන්න පොටක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,492
    23,776
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මං අහල තියෙන, කිරියෙත් ගොඩක් අය කියල තියෙන දෙයක් තමයි ගොඩ ගිය උන් ගොඩ ගිය විදිහ කියන්නෙ නැහැ බන්:dull:​

    ඕක කම්මැලි ඩයල් හිත හදාගන්න පාවිච්චි කරන තවත් එක නිදහසට කාරණාවක්. :rolleyes:

    ගොඩ ගිය එවුන් කියලා අමුතුම දේවල් කරන්නෙ නැහැ. එකම වෙනස තියෙන්නෙ උන් එක දෙයක් කැපවෙලා ගොඩ කාලයක් කරන එක. :cool:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මං අහල තියෙන, කිරියෙත් ගොඩක් අය කියල තියෙන දෙයක් තමයි ගොඩ ගිය උන් ගොඩ ගිය විදිහ කියන්නෙ නැහැ බන්:dull:​
    Goda yana widiya kiya kiya karanne naa bn thamanta kramayak hoyaganna one bn
     
    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28
    Online Business වලින් දැනටමත් මුදල් උපයන අය ඉන්නව නම් Business Opportunity එකක් තියෙනව..සම්බන්ධ වෙන්න අවශ්‍ය අය ඉන්නවනම් contact me
    (මම කරන දෙයක් නෙවෙයි, ඒ වගෙම මේක Marketing පාරකුත් නෙවෙයි, Online වැඩකාරයින්ට Business එකකට සම්බන්ධ වෙන්න කරන උදව්වක් විතරයි විතරයි, ඊට එහා දේකට මගෙ සම්බන්ධයක් නෑ...කැමති අය විස්තර අහගෙන හොඳ අවස්ථාවක් කියල දැනෙනව නම් සම්බන්ධ වෙන්න.)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,492
    23,776
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Online Business වලින් දැනටමත් මුදල් උපයන අය ඉන්නව නම් Business Opportunity එකක් තියෙනව..සම්බන්ධ වෙන්න අවශ්‍ය අය ඉන්නවනම් contact me
    (මම කරන දෙයක් නෙවෙයි, ඒ වගෙම මේක Marketing පාරකුත් නෙවෙයි, Online වැඩකාරයින්ට Business එකකට සම්බන්ධ වෙන්න කරන උදව්වක් විතරයි විතරයි, ඊට එහා දේකට මගෙ සම්බන්ධයක් නෑ...කැමති අය විස්තර අහගෙන හොඳ අවස්ථාවක් කියල දැනෙනව නම් සම්බන්ධ වෙන්න.)

    ඉතින් මෙතන කියන්නකො. :rolleyes:
     
    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28
    ඉතින් මෙතන කියන්නකො. :rolleyes:
    අනේ මචං මමත් ලොකු විස්තරයක් දන්නෙ නෑ..මම Online Entrepreneurකෙනෙක් නොවන නිසා විස්තර අහන්න ගියෙත් නෑ...ඒත් කලිනුත් Opportunity එකක් ම්ම මේකෙ දැම්ම...අන්න ඒකට 5 දෙනෙක්ට chance එක ලැබිලා කියල දන්නව...ඒක නිසා තමයි මේකත් දැම්මෙ...Scam ද නැද්ද කියලා උඹම කතා කරලා දැන ගනින්...හැබැයි Online Business කරන අය හොයන්නෙ...නිකන් කතා කරලා කාලය නාස්ති කරන්න එපා මිනිස්සුන්ගෙ.. page එකක් තියෙ BizAssistකියලා....ඒකෙ inbox එකට msg එකක් දාල විස්තර ඉල්ලහන්... Biz Assist Holdings කියල company එකකින් කරන්නෙ Link https://www.facebook.com/BizAssist19
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,492
    23,776
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අනේ මචං මමත් ලොකු විස්තරයක් දන්නෙ නෑ..මම Online Entrepreneurකෙනෙක් නොවන නිසා විස්තර අහන්න ගියෙත් නෑ...ඒත් කලිනුත් Opportunity එකක් ම්ම මේකෙ දැම්ම...අන්න ඒකට 5 දෙනෙක්ට chance එක ලැබිලා කියල දන්නව...ඒක නිසා තමයි මේකත් දැම්මෙ...Scam ද නැද්ද කියලා උඹම කතා කරලා දැන ගනින්...හැබැයි Online Business කරන අය හොයන්නෙ...නිකන් කතා කරලා කාලය නාස්ති කරන්න එපා මිනිස්සුන්ගෙ.. page එකක් තියෙ BizAssistකියලා....ඒකෙ inbox එකට msg එකක් දාල විස්තර ඉල්ලහන්... Biz Assist Holdings කියල company එකකින් කරන්නෙ Link https://www.facebook.com/BizAssist19

    මොකටද බං නිකන් කතා කරන්නෙ. මට නම් කොහොමත් උවමනා නෑ. කරන්නෙ හොද දෙයක් නම් ප්‍රසිද්ධියෙ විස්තර දාන්න පුලුවන් වෙන්න ඕන. කලින්ම හරි විස්තරයක් නොදුන්නාම තමයි දෙගොල්ලන්ගෙම කාලේ නාස්ති වෙන්නෙ.
     
    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28
    මොකටද බං නිකන් කතා කරන්නෙ. මට නම් කොහොමත් උවමනා නෑ. කරන්නෙ හොද දෙයක් නම් ප්‍රසිද්ධියෙ විස්තර දාන්න පුලුවන් වෙන්න ඕන. කලින්ම හරි විස්තරයක් නොදුන්නාම තමයි දෙගොල්ලන්ගෙම කාලේ නාස්ති වෙන්නෙ.
    ඒකත් හරි තමා බං..ඒත් එහෙම දුන්නාමත් ඕන එකයි, එපා එකයි, කොල්ලයි, කොල්ලගෙ බල්ලයි, බල්ලගෙ බල්ලයි ඔක්කොම කතාකරනවනෙ...මිනිස්සුන්ගෙ වෙලාව නාස්ති කරන එකත් හෙන අපරාදයක් බං...ඕනම එකා විස්තර ඉල්ලයිනෙ කියල හිතුවෙ...ඒත් දැන් එන messages හැටියට කෝකත් එක තමා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,492
    23,776
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒකත් හරි තමා බං..ඒත් එහෙම දුන්නාමත් ඕන එකයි, එපා එකයි, කොල්ලයි, කොල්ලගෙ බල්ලයි, බල්ලගෙ බල්ලයි ඔක්කොම කතාකරනවනෙ...මිනිස්සුන්ගෙ වෙලාව නාස්ති කරන එකත් හෙන අපරාදයක් බං...ඕනම එකා විස්තර ඉල්ලයිනෙ කියල හිතුවෙ...ඒත් දැන් එන messages හැටියට කෝකත් එක තමා

    උබට දොස් කියනවා නෙමෙයි. ලංකාවෙ මොනා ගත්තත් අපේ උන් "ඉන්බොක්ස් එන්න", "PM කරන්න" කිය කිය හැමිනෙනවා. දැක්කම අප්පිරියයි. :lol:
     
    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28
    උබට දොස් කියනවා නෙමෙයි. ලංකාවෙ මොනා ගත්තත් අපේ උන් "ඉන්බොක්ස් එන්න", "PM කරන්න" කිය කිය හැමිනෙනවා. දැක්කම අප්පිරියයි. :lol:
    ඔව් බන්..තව ඉස්සරහට අල , ලූණු කීයද ඇහුවත් inbox එන්න කියයි...මමත් inbox එන්න කියපු කීපයකට ගියා....තනිකරම පීරමීඩ, නැත්නම් සල්ලි ඉල්ලනව ඒවා.........Biz Assist එකෙන් විතරයි Opportunity එකක් කියල දෙයක් අහන්න ලැබුනෙ...අනික page එකේ Group එකට ගිහින් බලහන් ඒක හරිම discipline එකේ කරගෙන යනව...හොරුන්ට ඒකෙ ඉඩ නෑ...හොඳ group එකක්...