ගොඩ යන්න පොටක්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    Binary karaa podi iwaseema proguna karala thiybbama, gaanak hoyaganna thibba

    Freelancing /Drop shipping / YouTube sahenna amarui karanna bari naha habai...

    kiyala thiyena wena Investment plan walata yanna puluwannam hondai
     
    • Like
    Reactions: CloudX64

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,954
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ දැන් Forex සීන් එකේ නැද්ද?
    ඒකේ සල්ලි තමයි බං ඉන්වෙස්ට් කරන්න යන්නේ. මට මූ වගේ තව ඉන්කම් දෙක තුනක් හදාගන්න ඕන ළමයින්ට පාඩුවේ ගේම ගහන් යන්න දෙන්න
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,954
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    hama 1kama kranawa . Salli wiyadam kranna puluwan nam awulak na
    Parissamin

    👍👍👍👍👍👍👍👍

    ආ මට අමතක උනා.මේ දවස් වල ලංකාවේ ගෝස් , බෙතඩීන් liquid සෑහෙන්න අඩුයි.
    SPC ඇත්තෙම නෑ.
    කරනවා නන් ගොඩ

    ඒක ඉතින් කරන රට අනුවයි මාකට් කරන විදියයි අනුවනේ වෙනස්වෙන්නේ. සල්ලි නං තියෙනවා වැඩේ පිළිවෙලට වෙනවනං.
    මම මේ බැලුවේ කොතනින්ද පටන්ගන්න කියලා. සෙට් එකක් එකට පටන්ගත්තාම වැඩේ ගානට යනවා. ඒකයි ත්‍රෙඩ් එක දැම්මේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒක ඉතින් කරන රට අනුවයි මාකට් කරන විදියයි අනුවනේ වෙනස්වෙන්නේ. සල්ලි නං තියෙනවා වැඩේ පිළිවෙලට වෙනවනං.
    මම මේ බැලුවේ කොතනින්ද පටන්ගන්න කියලා. සෙට් එකක් එකට පටන්ගත්තාම වැඩේ ගානට යනවා. ඒකයි ත්‍රෙඩ් එක දැම්මේ

    ebay යන්න එපා ශොපිෆ්යි ට්‍රයි කරපන් . ක්‍රිප්ටො කරන්සි අලුත් මොකුත් නැද්ද දන්නෙ නෑ ? ඒවනම් ගොඩ මේ දවස්වල
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mam danna dewal dekak okee neh.. forex , adsense ... mam danna dewaluth tibba nodanna ewwwath tibba.. maath ebay kara 2010-2011 drop ship kiyanne hoda income tamai.. paypal tamai lokuwatama awula yanne.. siri lankawe nemei nam inne pp awul giyaath lokuwatama case ekak netiwa goda daa ganna puluwan .. sri lanka nam ithin horata nee pp hadanne eka nisa awul giyaama samara ewwa goda ganna be..

    drop ship kiwwama oke ekaeka labba thoiwil thiyenawa.. ali eken ebay eka daaanawa.. ebay eken amazon eke sell karnawa.. ali eken aran fb ads daala sell karnawa.. ali eken aran shopify wage karnawa.. drop ship walatath wadaa direct ship tamai godak profit eka wadi ... hodata sell wena item ekak witarak kiyannam direct ship karanna puluwan nam europe walata wage.. athin hadana hadun kuru. :P puluwan nam hoyaa ganna product eka. machine eken gahala hadana thai sumeda wage ewwa nemei ... machine eke hadun kura neat neh hodata.. athin hadana eka neat nee finishing ... ee wage ever green sell product thiyenawa.. hoya ganna ...
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,341
    6,183
    113
    බාර් එකක් ගාව වඩේ කරත්තයක් honda යි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් ඊ මනි සීන් මොනවත්ම කරන්නෙ නෑ මචන්ලා. පහුගිය කාලෙ ඩ්‍රොප් ශිපින් ටිකක් ස්ටඩී කලා විශේෂයෙන්ම ඒක ගැන තිබ්බ කුතුහලය නිසා. බැහැලා කලොත් නම් යමක් කරගන්න පුලුවන් වෙයි කියලත් හිතෙනවා. ඒත් දැන් කරන් යන්නෙ මම ආසම දේ නිසා වෙන දෙයක් කරන්න හිතෙන්නෙ නෑ. :rolleyes:

    ඒත් මම ඩ්‍රොප් ශිපින් ගැන දැන ගත්ත දේවල් ටිකක් උබලට කියන්නම්. :cool:

    1) ගොඩක් එවුන් උඩ දාගෙන කියලා දෙන්නෙ Shopify ස්ටෝර් එක හදන විදිහ. හැබැයි ඒක ගේමක් නෑ. පොඩි එකෙක්ට වුනත් කරන්න පුලුවන් වැඩක්.

    2) ලොකුම ගේම තියෙන්නෙ කම්පිටිෂන් එක වැඩිය නැති ඒත් ටිකක් ඩිමාන්ඩ් එකක් තියෙන ප්‍රොඩ්ක්ට් එකක් හෝ කිහිපයක් හොයා ගන්න එක.

    3) එක ප්‍රොඩක්ට් එකක් නම් කරලා ගොඩ දාගන්න බැරි වෙයි. ගොඩ යන්න නම් ප්‍රොඩක් 5වත් ට්‍රයි කරලා බලන්න වෙයි.

    4) Facebook ඇඩ්වර්ටයිසින් හොදට ඉගෙන ගනිල්ලා. මේක තමයි ඊලගට ගේම තියෙන්නෙ. මොකද අපි ඇඩ්වර්ටයිසින්වලට වියදම් කරන ගානෙන් උපරිම රිටර්න් එකක් ගන්න පුලුවන් වෙන්න ඕන වැඩේ ගොඩ දාගන්න. Facebook Pixel එක වෙබ්සයිට් එකේ ඉන්ස්ටෝල් කරලා රීටාගටින් කැම්පේන්ස් හදන විදිහ, සයිට් එකට ආපු හෝ බඩු ගත්ත එවුන්ගෙන් Lookalike ඕඩියන්ස් හදන විදිහ, කන්වර්ෂන්ස් කැම්පේන්ස් හදන විදිහ, මෙකී නොකී හැමදෙයක්ම.

    5) අපිට අපේ ප්‍රොඩක්ට් එක රීබ්‍රෑන්ඩ් කරන්න පුලුවන් නම් වැඩි ලාහයක් සහ වැඩි කාලයක් ඒක විකුනන්න පුලුවන්.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    බාර් එකක් ගාව වඩේ කරත්තයක් honda යි.

    With pork bbq
    Pinoy-Pork-Barbecue.jpg
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම පාස්කු case එකට කලින් යාලුවෙක් එක්ක ඩුබායි වලින් ම මේකෙ ගෙන්නුවා..හොදට විකිණුනා.
    මගේ නමට ගිය අව්රුද්දෙ ලංකාවේ & මාලදිවයිනේ agency තිබ්බේ..ආයෙත් මොකක් හරි කරන්න ඕන..වැදගත් නූලක් මේක

    download.jpg

    download.jpg
     
    Last edited:

    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    මම නම් ඊ මනි සීන් මොනවත්ම කරන්නෙ නෑ මචන්ලා. පහුගිය කාලෙ ඩ්‍රොප් ශිපින් ටිකක් ස්ටඩී කලා විශේෂයෙන්ම ඒක ගැන තිබ්බ කුතුහලය නිසා. බැහැලා කලොත් නම් යමක් කරගන්න පුලුවන් වෙයි කියලත් හිතෙනවා. ඒත් දැන් කරන් යන්නෙ මම ආසම දේ නිසා වෙන දෙයක් කරන්න හිතෙන්නෙ නෑ. :rolleyes:

    ඒත් මම ඩ්‍රොප් ශිපින් ගැන දැන ගත්ත දේවල් ටිකක් උබලට කියන්නම්. :cool:

    1) ගොඩක් එවුන් උඩ දාගෙන කියලා දෙන්නෙ Shopify ස්ටෝර් එක හදන විදිහ. හැබැයි ඒක ගේමක් නෑ. පොඩි එකෙක්ට වුනත් කරන්න පුලුවන් වැඩක්.

    2) ලොකුම ගේම තියෙන්නෙ කම්පිටිෂන් එක වැඩිය නැති ඒත් ටිකක් ඩිමාන්ඩ් එකක් තියෙන ප්‍රොඩ්ක්ට් එකක් හෝ කිහිපයක් හොයා ගන්න එක.

    3) එක ප්‍රොඩක්ට් එකක් නම් කරලා ගොඩ දාගන්න බැරි වෙයි. ගොඩ යන්න නම් ප්‍රොඩක් 5වත් ට්‍රයි කරලා බලන්න වෙයි.

    4) Facebook ඇඩ්වර්ටයිසින් හොදට ඉගෙන ගනිල්ලා. මේක තමයි ඊලගට ගේම තියෙන්නෙ. මොකද අපි ඇඩ්වර්ටයිසින්වලට වියදම් කරන ගානෙන් උපරිම රිටර්න් එකක් ගන්න පුලුවන් වෙන්න ඕන වැඩේ ගොඩ දාගන්න. Facebook Pixel එක වෙබ්සයිට් එකේ ඉන්ස්ටෝල් කරලා රීටාගටින් කැම්පේන්ස් හදන විදිහ, සයිට් එකට ආපු හෝ බඩු ගත්ත එවුන්ගෙන් Lookalike ඕඩියන්ස් හදන විදිහ, කන්වර්ෂන්ස් කැම්පේන්ස් හදන විදිහ, මෙකී නොකී හැමදෙයක්ම.

    5) අපිට අපේ ප්‍රොඩක්ට් එක රීබ්‍රෑන්ඩ් කරන්න පුලුවන් නම් වැඩි ලාහයක් සහ වැඩි කාලයක් ඒක විකුනන්න පුලුවන්.
    Bro ඔයා digital marketing agency එකක් කරනවා නේද?
     
    • Like
    Reactions: dhanuka kumara