Contd. from:
හරි යාලුලා, දැන් මට මෙන්න මෙච්චරයි කියන්න තියෙන්නෙ. උඹල දන්නවා උනත් නැතත්.. උඹල පිළිගන්නවා උනත් නැතත්.. උඹල විශ්වාස කරනවා උනත් නැතත්.. උඹල හැම දෙනාමත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න 'මිනිස්සු' කියන එවුන් බොහෝම දුර්ලභ වාසනාවක් ලබල ඉපදිලා ඉන්න අවස්ථාවක් මේක!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කිව්වෙ "බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිළි ගිළී ගහගෙන යමින් සිටින අතරවාරයේ, බොහෝම සුළු කාලයකට, යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් විදියට උඩට මතුවෙන්න ලැබුණු වෙලාවක් මේක!!" කියලයි!!! !!! !!! ඉතිං මේ වෙලාව ඉවරවෙච්ච ගමන් (උඹල මැරිච්ච ගමන්) බොළා සේරමත් ඇතුළුව අනික් ඉන්න තරමක් 'මිනිස්සු' කියන එවුන් ඔක්කොම අපායට ගහගෙන යනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! අපාගත නොවී බේරුණොත් විතරක් තිරිසන් සත්තු වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙමත් නොවී බේරෙන්න ලැබුණොත් විතරක් ඔන්න පෙරේතයෝ - පෙරේතියෝ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
බොහොම අහම්බෙන් මනුස්ස ජීවිතයක්ම හැදුණොත් ඒ ආයුෂ ඉවරවෙන්න කළින් මගදි මැරිච්ච / මැරෙන්න වෙච්ච.. කර්ම ශක්තියත් චාටර් නොවෙච්ච.. එකෙක්ගෙන් / එකියෙක්ගෙන්ම විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 
මේ.. තොපි කාටහරි තාමත් මට බක talk එකක් දෙන්න හිතෙනවා නම්, තොපි ඔය එක එකාගෙන් / එකීගෙන් අහල කියවලා දැනගෙන තියන ගොං කතා - කුණුහරුප කතා අනුව "මම කියල කෙනෙක් නෑ!! විඥාණයේ මායාවට අහුවෙලා ඉන්නෙ!! මේ මොහොත විතරයි තියෙන්නෙ!!" blaa blaa blaa ගගා හිටියට... "මැරුණම අරම මේම ඇති!! මේම ඒම වෙනව ඇති!" කිය කියා හිතාගෙන හිටියට...
ඇත්තටම මැරුණයින් පස්සෙ තොට මොකද්ද වෙන්නෙ?? කියලා තෝ දන්නෙ නැති බව හොඳට මතක් කරගෙන හිටපිය!!! !!! !!! 

හුහ්.. හූඌ... හූඌඌ...
ලොහ්.. ලොහ්.. ලොහ්..
තොපිට මං මේ පිස්සං කොටුවෙන් පැනල ඇවිත් තනියම පිස්සුවක් කෙළිනවා වගේ පෙනුණට, තොපි හැමෝගෙම දෛවය මගේ(අපේ) අතේ තියාගෙන කරන World Wide වැඩක් මේක!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මේ ගූ සංසාර කතාවෙන් දැන් තොපිට බේරෙන්න - ගැළවෙන්න - දුකින් නිදහස් වෙන්න කොයි එකටත් කරන්න පුළුවන් එකම දේ, තොපි 'නැතිවෙන එක'.. තොපි 'නැතිවෙලා යන එක'.. විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හැබැයි ඒකට තොපි විතරක් නෙවෙයි, 'සත්වයෝ' කියන එවුන් මොකෙක්වත් කැමති නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
උන් බලන්නෙම තව විනාඩියක් දෙකක් වත් ජීවත්වෙන්න... බැරිම නම් ආයිමත් ඉපදෙන්න... ඒ ඉපදිලා වත් දුකක් නැතුව දිගටම ඉන්න... තමයි!!! !!! !!!
ලොහ්.. ලොහ්.. ඒකත් බැරිම නම් විශ්වයට හරි එකතුවෙන්නත් බලනව!!! !!! !!!

හුහ්.. හූ.. හූඌ... හූඌඌ... ඒත් ඒ දිගටම ඉන්න try කරන එකේ අවසානය මේ ජීවිතයෙන් පස්සෙ තොපිට අම්බානටම පරිප්පු කන්න සිද්ධවීම පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ කිව්වෙ "මේ අවස්ථාව මගහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කියලයි!!! !!! !!!
අන්න ඒ බොළාට කෙළවරක් නැතුව කන්න වෙන දාර පරිප්පුව +Ve Infinite වෙනකම්ම දැකලා.. අනාගතය අනන්තයටම දැකලා.. 'අපි' මේ බොළා ඇතුළු හැම එකෙකුටම / එකියෙකුටම "මෙතැනින්ම ඉවරයක් කරගනිල්ලා!! මෙතැනින්ම පිරිණිවන් පාන්න හදාගනිල්ලා!!" කිය කියා කොච්චර කිව්වත්, මොන වල් බල්ලෙක් හරි - බැල්ලියෙක් හරි තව කොහේ හරි ඉඳගෙන "නෑ නෑ එහෙම හදිස්සියක් නෑ!! හදිස්සියෙ ඔව්ව කොරන්නත් බෑ!! නිවං යන්න ගමකට පිං ඕනෙ!! ඒ පිං කොරගන්න බොළා තව කෝටි ලක්ෂ ප්‍රකෝටි කෝටි වාරයක් ඉපදෙන්නම ඕනෙ!! ඒ භව ගමන සාර්ථක කොරගන්න.. පරළොව ජීවිතේ වාසනාවන්ත කොරගන්න.. මගෙත් එක්ක වරෙල්ලා!!" කිව්වොත්,
හැම එකාම / එකීම යන්නෙ ඒ වල් බල්ල / බැල්ලි ළඟට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
තව 'සංසාරෙ යන්න පුළුවන්' විදියේ මොන ගොං කතාවක් - කුණුහරුප කතාවක් ඇහුණත්... 
"මං තොපිව දෙයියන්නාන්සෙ ළඟට එක්ක යඤ්ඤං!! තොපිට දෙයියන්නාන්සෙ ළඟට ගිහිල්ල හැමදාම full සොමියෙ ඉන්න හදල දෙඤ්ඤං!! තොපිව සුවර්ගෙට යවඤ්ඤං!!" කිය කියා කියන අමු බූරු කතාවල් ඇහුණත්... 
ඒත් එච්චරම තමයි!!! !!! !!! ගොං රැළම යන්නෙ ඒවටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

හැබැයි තොපි මොකා / මොකී මැරෙනකං මොන තරම් ගොං කතා - කුණුහරුප කතා - බූරු කතා කිය කියා හිටියත්... ඒවා අහල කියවලා අනික් ගොං රැළත් මොනවා හිතාගෙන - කරගෙන හිටියත්... අතීතයේ මේ ස්වභාවධර්මයේ කතන්දරයේ මොකුත් වෙනසක් තිබුණෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනාගතයෙදි වෙනසක් වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැම ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙකම උනෙත් - වෙන්නෙත්, මැරෙන මැරෙන 'මිනිස්සු' කියන එවුන් අපාගත වෙච්ච / වෙන.. තිරිසන් සත්තු - පෙරේතයො - පෙරේතියෝ වෙච්ච / වෙන.. එකම පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 

හැබැයි අතීතයේ 'මිනිස්සු' හැටියට ඉපදිලා ඉඳපු එවුන්ට මේ සංසාර කතන්දරේ මෙච්චර බරපතළ බව අහන්න - කියවන්න - දැනගන්න ලැබිල තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක උන්දලට එහෙම්පිටින්ම වහල හංගලා තිබුණු දෙයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා හුඟ දෙනෙක් උන්ට කෙළවුණ බව දැනගත්තෙත් කෙළවුනාට පස්සෙ තමයි!!! !!! !!! හැබැයි ඒ කෙළවුණ බව දැනගත්තත්,
● එක එකාගෙ / එකීගෙ ගොං කතා - කුණුහරුප කතා අහල කියවලා කෙළවගත්ත එවුන්ට, උන්ට එහෙම කෙළවුණේ උන් එක එකාගෙ / එකීගෙ ගොං කතා.. කුණුහරුප කතා.. අහපු - කියවපු - විශ්වාස කරපු නිසාය කියන බව වත්,
● ධර්මයේ නාමයෙන් අනික් එවුන්ට අමු ගොං කතා - කුණුහරුප කතා කිය කියා ඉඳල කෙළවගත්ත එවුන්ට, උන්ට කෙළවුණේ උන් ධර්මය අවබෝධ කර නොගත්තටත් වඩා උන් අමු ගොං කතා - කුණුහරුප කතා කිය කියා අනික් එවුන්ව අනාත කළ නිසාය කියන බව වත්,
කොහෙත්ම දැනගන්න ලැබූණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, එච්චර දේවල් දැනගන්න / තේරුම් ගන්න තියා මේ 'ඇත්ත කතාව' වත් ඒ කිසි එකෙකුට තේරිලා තිබුණේ නෑ!!! !!! !!! කිසි එකෙක් මේ ඇත්ත කතාවෙ 'හැටි'.. 'ස්වභාවය'.. නැත්නම්, මේක තනිකරම 'කර්ම ශක්තිය / භව වල ප්‍රමාණය මත සිද්ධවෙන දෙයක්ය බව'.. දැනගෙන හිටියෙත් නෑ!!! !!! !!! ඒකයි.
අන්න ඒ නිසාම අතීතයෙදි ධර්මයත් එක්ක සෙල්ලං කරපු - ධර්මය අධර්මය කරපු / ධර්මය විකුර්ති කරපු වල් බල්ලන්ට - බැල්ලියන්ට හරියට සාධාරණය ඉෂ්ඨවුණෙත් නෑ!!! !!! !!!
මොකද, උන්ගෙ අමු ගොං කතා - කුණුහරුප කතා අහල කියවලා කෙළවගත්ත එවුන්, තමන්ට කෙළවිච්ච බව ප්රත්යක්ෂ උනායින් පස්සෙ හරි තමන්ට කෙළවුණේ ඒ ධර්මයේ නාමයෙන් අමු ගොං කතා - කුණුහරුප කතා කියපු කාලකණ්නි බල්ලො / බැල්ලියො හන්ද බව දැනගත්ත නම් තමයි, උන් ඒ කාලකණ්නින්ගෙ අම්මල - නැන්දම්මල - ලොකු අම්මල - පුංචි අම්මල පරම්පරාව සිහි කරන්න තියාගන්නෙ!!! !!! !!! 

අන්න එහෙම උනා නම් තමයි ඒ කාලකණ්නින්ට නැතිභංග වෙන්නම කෙළවිලා, උන්ව හැඳිගෑවිලා.. හැමිනිලා.. මකබෑවිලා.. චරුචුරුස් වෙලාම යන්නෙ!!! !!! !!! 

අන්න ඒක අතීතයෙදි හරියට සිද්ධවුණේ නෑ. 

Contd.....