ඉතිං තොපිට තේරෙනවා ඇති නේ?? නේද??? ඔතනදි උඹල උඹලගෙ ජීවිත කාලය ඇතුළෙදි දැන දැන උවමණාවෙන් පව් - පාපකර්ම - බලුවැඩ - තුප්පහි වැඩ කලොත්... ඔය 'මට අරින' එව්වා වගේ දේවල් එහෙම කළොත්...


තොපිට හුකෑස්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!




උඹම දැන දැන උවමණාවෙන් කරපු කිසීම දෙයක් උඹට අතහරින්න - අතහැරල දාන්නත් බෑ!!! !!! !!! තොගේ ලොකු කමට.. තොගේ මහන්තත්ත කමට.. තෝ දැන දැන උවමණාවෙන්ම පව් - පාපකර්ම / බලුවැඩ / තුප්පහි වැඩ / කුපාඩි වැඩ කරලා "මම නෙවෙයි!! මගේ නෙවෙයි!! මගේ ආත්මය නෙවෙයි!! මම කියල කෙනෙක් නෑ!! මං කොරපු පව් එතන එතනම නිරුද්ධවුණා!!

දැන් ඒවයි විපාක මොකුත් නෑ!!"


කිය කියා මොන මොන රෙද්දවල් කියෙව්වත් වැඩක් වෙන්නෙත් නෑ!!! !!! !!!

● මොකද, එකක්, උඹල නොදන්නවා උනාට... උඹල පිළි නොගන්නවා උනාට... උඹල විශ්වාස නොකරනවා උනාට... 'කර්මාණුරූපව' ඉපදිලා ඉන්න බොළාගෙ භව වලට තොපි කරන කරන පව් - පාපකර්ම / බලුවැඩ / තුප්පහි වැඩ / කුපාඩි වැඩ හන්දා එතන එතනදිම on-the-spot කෙළවෙනවා!!! !!! !!!


දැන් තොපි කළින් කරපුවට කෙළවෙන ඒවා කෙළවිලත් ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


● ඊළඟට, දෙවැනි කාරණාව, ඔය බොළා හිතන - කියන - කරන දේවල් බොළාගෙ ඔලුගෙඩිවල ගබඩා වෙන / store වෙන / මතක හිටින විදිය නැත්නම් 'recording model එක' නිසා,

{අපුඤ්ඤාභි සංස්ඛාරයක්ද? ආනෙන්ජාභි සංස්ඛාරයක්ද? පුඤ්ඤාභි සංස්ඛාරයක්ද? කියන එක අනුව හා ඒ ඒ 'කර්මයේ' බරපතළ කම අනුව recording level එක automatically adjust වෙනවා!!! !!! !!!


} බොළාට හොඳටම.. 'තදටම'..

මතක හිටින්නේ, ඉස්සෙල්ලම සිහියට එන්නේ,

(මතක්වෙන්නේ / කල්පණා වෙන්නේ) නිතර නිතරම.. වැඩිපුරම.. මතක්වෙන්න ගන්නේ,


අර අර ගණන් හදනකොට ඉස්සෙල්ලම බැලෙන්නෙ '[ ] වරහන්' ගැන.. ඊළඟට '{ } වරහන්' ගැන.. ඊටත් පස්සෙ '( ) වරහන්' ගැන.. ඊළඟට '/ x' ගැන.. හා අන්තිමට '+ -' ගැන.. විදියට වගේ,



මුළින්ම මට ඇරපුවා...





(Highest strength එකෙන් වැදිච්ච / record වෙච්ච ඒවා!!! එව්ව වදිනව 'ගලේ මීටර් ගාණක් ගැඹුරට කෙටුවා' වගේ!!! !!! !!!


) ඊළඟට අපේ හාමුදුරුවොන්ට ඇරපුවා - බුදුහාමුදුරුවොන්ට අරපුවා - ධර්මය අච්චාරු කරපුවා...




(එව්වත් වදිනව 'ගලේ මීටරයක් විතර ගැඹුරට කෙටුවා' වගේ!!!


) ඊළඟට මිනී මරපුවා - wholesale එකේ සත්තු මරපුවා... ඊළඟට මිනිස්සුන්ට හිංසා පීඩා කරපුවා - සත්තු මරපුවා... ඊළඟට සත්තුන්ට හිංසා පීඩා කරපුවා - බොරු කියල මිනිස්සු අමාරුවේ දාපුවා - පරුෂ වචනයෙන් මිනිසුන්ගෙ හිත් රිදවපුවා - හිස් වචන වළින් මිනිස්සුන්ගෙ ක්ෂණ සම්පත්තිය කාබාසීනියා කරපුවා ඔක්කොම... ඒ ඔක්කොටම පස්සෙ තොපි පින් කොරපුවා...


සහ අන්තිමටම තොපි සිල් රැක්ක / සීලෙ ආරක්ෂා කොළා නම් අන්න එව්වා... ලෙසට,


recording level එක වැඩියෙන්ම record වෙලා තියන ඒවයි ඉඳලා recording level එක අඩුවෙන්ම record වෙලා තියන ඒවාට වෙනකම් විදියට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!




බොළාට විතරක් නෙවෙයි!!! හෑම සත්වයෙකුටම එහෙමයි!!! !!! !!!

• තමන්ගෙ හිත රිදෙන - තමන්ව පීඩාවට පත්වෙන දෙයක් වෙච්ච ගමන් ඒක පොල්ලෙන් ගැහුවා වගේ මතක හිටිනවා!!! !!! !!! ඒකම නැවත නැවතත්.. නැවත නැවතත්.. නැවත නැවතත්.. මතක්වෙන්නත් ගන්නවා!!! !!! !!! එතකොට memory 'හෑරෙනවා'!!!


ගලේ ගැඹුරට ගැඹුරට කොටනවා වගේ වෙනවා!!!
• හිතට දුකක්වත් සතුටක් වත් ඇති නොවෙන දේවල්, පොත් පාඩම් කරන ඒවා වගේ දේවල් නම් මතක හිටින්නෙ නැවත නැවතත් මෙනෙහි කරන / හිතෙන් repeat කරන තරමට විතරයි!!! Repeat නොකර අතහැරලම දැම්මොත් ආයි මතක්කරගන්න වත් බැරිවෙන්නම ඒවයි recording levels 'බහිනවා' / අඩුවෙනවා!!! {ඇත්තටම නම් මනස කියන ආයතන වල ක්‍රියාකාරීත්වයට අනුව මතකයට එකතුවෙන දේවල් (waves

) නැවත නැවතත් සිහිකිරීමේදී ඒවයි levels වැඩිවෙන එක හැරෙන්න අතහැරල දැම්මට එහෙම අඩුවීමක් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් මේ ලේ මස් වළින් හැදිච්ච - කන බොන දේවල් වල ශක්තියෙන් වැඩ කර කර තියන හෑම මනස කියන ආයතනයකටම ඔරොත්තුදෙන්න පුළුවන් ශක්ති ප්‍රමාණයක් තියන නිසා, (සත්වයාගේ 'පුණ්‍යශක්තිය'


) අළුතෙන් මතකයන් එකතුවෙන්න එකතුවෙන්න.. වෙන වෙන මතකයන් නැවත නැවතත් මෙනෙහි කෙරෙන්න කෙරෙන්න.. අතහැරෙන ඒවයි levels ඉබේම අඩුවෙනවා!!! වෙන්නෙ ඒකයි.


හැබැයි ඒත් මොකුත් අමතක වෙන්නෙ - මැකිල යන්නෙත් නෑ!!! !!! !!!


තියන ශක්ති ප්‍රමාණය අළුතෙන් එකතුවෙන - නිතර පාවිච්චිවෙන waves වලට වැඩියෙන් allocate වෙනවා!!! එතකොට අතහැරෙන waves වලට allocate වෙන ශක්ති ප්‍රමාණය ඉබේම අඩුවෙනවා!!! එච්චරයි.


ඊළඟට එහෙම අඩුවෙලා අඩුවෙලා සෛල වල default level එකටම අඩුවුණායින් පස්සෙ දිගටම ඒ level එකෙන්ම හිටිනවා!!! !!! !!!



}
• හිතට සතුටක් සැනසීමක් ලැබෙන දේවල් කොච්චර ලැබුණත් මදි නිසා ඒවා මතක හිටින්නෙත් නෑ!!! {එහෙම ඒවා ඊට වඩා ඕනෙ වෙනවා විතරයි!!! !!! !!! අනික ඒ මතකයන් උවමණාවෙන් මතක තියාගෙන හිටියත්, උවමණාවෙන් නැවත නැවතත් සිහිකොර කොර තියාගත්තත් (දසම ගණන් වල පිං කොරල 'ලොකු කොරගන්න' එහෙම!!!


) විපාක කණපිට හැරිල වැඩේ වණ වෙනවා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!




}
● ඊළඟට තෝ දැන දැන උවමණාවෙන් කරපු පව් - පාපකර්ම / බලුවැඩ / තුප්පහි වැඩ / කුපාඩි වැඩ වලදි ඒ ඒ සිදුවීම් වලට සම්බන්ධවෙච්ච / සම්බන්ධවෙන - මැදිවෙච්ච / මැදිවෙන හා ඒවායින් පීඩාවට පත්වෙච්ච / පත්වෙන අනික් සත්වයන්ගෙ ඔළුගෙඩි වල record වෙච්ච මතකයන් පස්සෙ කාලෙක උන් උන් අතරෙ resonate වෙන්න - ring වෙන්න ගත්තම, අනුනාද වෙන්න ගත්තම, තොපිට නැවත නැවතත්.. නැවත නැවතත්.. නැවත නැවතත්.. තව තව කෙළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


බොළාගෙ භව නොකඩවා ලොකුවෙන්න ගන්නවා!!! !!! !!!



අදාළ මතකයන් තියන සත්වයන් ඔක්කොම පිරිණිවන්පාලා ඉවරවුණොත් හැරෙන්න ඒ සැරින් සැරේට memories ring වෙන / resonate වෙන ඒවා කවදාවත් නතර වෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!




Special Notice: මේ.. බොළා කවුරු කවුරුත් සිය දහස් වාරයක් හරි ආයි ආයි කියවලා මේ කියපු - කියන කරුණු ටික හොඳටම අල්ලගනිල්ල!!! හොඳේ...


මේ තමයි ඔය ඉන්න තරමක් වර්තමාන 'බුදුවරු' / 'බුදුවරියෝ' - 'මුණිවරු' / 'මහා මුණිවරු' / 'මුණිවරියෝ' - 'මහාාා රහතුන්' - සාමාන්‍ය 'රහත්තු' / 'රහත්තියෝ' (හරි එවුන්) - 'රහුත්තො' / 'රහුත්තියෝ' (හොර එවුන්)


ඔක්කොම හැඳිගෑවිලාම යන තැන!!! !!! !!!




මං කිව්ව මේ මුළු ලෝකෙම එවුන්ට කර්ම - කර්ම විපාක කියල දෙන්නෙත් මං බව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!



මේ තමයි ඒ කොයි ලොක්කගෙත් / ලොක්කිගෙත් පුකවල් ඉරෙන නෙවෙයි, පුකවල් දෙපළුවෙන තැන!!! !!! !!!




භාග්‍යවතුන්වහන්සේ වේළාම සුත්‍රයෙදී දක්වලා තියන ඇත්ත සංසාර කතාවෙ ඇත්තම ඇත්ත Danger එක!!! !!! !!!



උඹල මාත් එක්ක ඉන්න - මාව පිළිගන්න - විශ්වාස කරන අහිංසක නිහතමානී හොඳ එවුන් මේකට බය උනයි කියලත් මට කරන්න දෙයක් නැහැ බොළ!!! !!! !!!





මට මගේමයි කියල කෙල්ලෙක් / ගෑණියෙක් ඕනෙත් මෙන්න මේ case එකේදි උඹලට දෙන්න පුළුවන් උපරිම support එක දෙන්න!!! !!! !!!



ඒත් ඒක කෙරෙන එකක් නැහැ!!!


මොකක්හරි සිදුවීමකට සම්බන්ධ වෙච්ච - මැදිවෙච්ච හෝ පස්සෙ ඒ සිදුවීම ගැන දැනගත්ත එක සත්වයෙකුට හරි පස්සෙ කාලෙක ඒ අතීත සිදුවීම මතක්වෙලා ඌ ඒ ගැන සිහිකරන්න තියාගත්තොත්, ඒ අළුත්වෙච්ච - අළුත්වෙන මතකය හන්දා ඒ සිදුවීමට සම්බන්ධ හා ඒ ගැන දන්න සක්වළේ ඉන්න තරමක් අනික් සංසාරගත සත්වයන්ගෙත් මතකයන් ඇවිස්සෙන්න පටන් ගැනීම තමයි බොළල්ල ඔතනදි ඇත්තටම සිද්ධවෙන සිද්ධිය!!! !!! !!! එතකොට අනික් එවුන්ට ඒ වෙද්දි ඒ අතීත සිදුවීම මතක තිබුණත් නැතත් උන්ගෙ ඔළුගෙඩි වල තියන අදාළ waves ring වෙන්න / resonate වෙන්න / අනුනාද වෙන්න පටන්ගන්නවා!!! !!! !!! එහෙම ring වෙලා වෙලා වෙලා... resonate වෙලා වෙලා වෙලා... ඒ waves වල levels වැඩිවෙන්න වැඩිවෙන්න, ඔන්න අනික් එවුන්ටත් ඒ අදාළ අතීත සිදුවීම මතක්වෙන්න ගන්නවා!!! !!! !!! ඊළඟට එහෙම මතක්වෙන මතක්වෙන එවුණුත් ඒ සිදුවීම ගැන සිහිකරන්න තියාගත්තම, අන්න වැඩේ uncontrollable විදියට නැගලම යනවා!!! !!! !!! 'බටකැලේ ගිනිගත්තා' / 'බටකැලේ ගිණිතිබ්බා' වගේම වෙනවා!!! !!! !!!