Where to buy Kiri cheese?

kingcharith

Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    මචන් මේ cheese එක ගන්න තැනක් කියන්න පුලුවන්ද? Kiri cheese කියල කියන්නෙ. මම හැමතැනම බැලුව හොයා ගන්න බැරි උනානෙ.


    mssd040.jpg
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මාත් ඉස්සෙල්ලා හිතුවේ ඕක ලංකාවේ හදන එකක් කියලා, ඕක ගේන්නේ ඩුබායි, වලින්.