මාත් ඡන්දේ දුන්නේ ගෝඨාට තමයි(මහ මැති වරණේ නම් ඡන් දේ දුන්නෙම නෑ), ඒත්....
මොකද්ද මේ වෙන්නේ...
- බදුර්දීන් එක්ක මේ දාන සෙල්ලම
- යෝශිතගේ Job එක
- Brandix ආතල් එක..
මොකද්ද මේ වෙන්නේ...

