Gota's Era

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    මාත් ඡන්දේ දුන්නේ ගෝඨාට තමයි(මහ මැති වරණේ නම් ඡන් දේ දුන්නෙම නෑ), ඒත්....

    1. බදුර්දීන් එක්ක මේ දාන සෙල්ලම
    2. යෝශිතගේ Job එක
    3. Brandix ආතල් එක..

    මොකද්ද මේ වෙන්නේ... :confused:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,739
    21,738
    113
    ගම මහනුවරයි
    Patangaththa witharai... ubala wage harak nisa thamai me rata mehema thiyenne... eka parak elawapu ewunma ayema path karagaththa...

    Salli nathi dulpath ewun kanna nathuwa marenawa wadi athaka nemei 😃

    Balapan parana therad owa api e dawas walw idan kiwwa... ubala eth vote kale gota atha dik karan inna photo walatane.. dan kohomada wada??? Sapadaaaa 🤣🤣🤣 adanna epa miniho owa balagena hodata hina weiwi hitapan
     
    • Haha
    • Like
    Reactions: egs and SLK_sri

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    හැමෝම හිතන්නේ තමන් දෙන කෙනා රටට හොඳක් කරයි අනිත් අපේක්ෂකයාට වඩා කියලනේ. හැබැයි ආවට පස්සේ කරන්නේ නොහිතෙන දේවල්
     
    • Love
    Reactions: bestdivx

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,689
    33,917
    113
    ඕක තමයි අපි උනුුත් එකයි මුනුත් එකයි කියලා අනුර බ්‍රෝට දෙන්න කිව්වේ. තොපි ඇහුවේ නෑනේ. දැං ඉතිං 2024 වෙනකල් සැමන් කකා හිටපියව්. ගොං හැත්ත.
     

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    මාත් ඡන්දේ දුන්නේ ගෝඨාට තමයි(මහ මැති වරණේ නම් ඡන් දේ දුන්නෙම නෑ), ඒත්....

    1. බදුර්දීන් එක්ක මේ දාන සෙල්ලම
    2. යෝශිතගේ Job එක
    3. Brandix ආතල් එක..

    මොකද්ද මේ වෙන්නේ... :confused:

    Isn't Police is independent?
    There are no fact checks in these forums and Elairiki has no fact check guidelines and people post whatever they like

    Brandix is clearly an oversight failure part of theGov, Russian drama in Matara should have taken as a a lesson BUTE

    යෝශිතගේ Job එක: I think I mentioned before we changed the Captain but the crew and vice captain remined the same so these are expected
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,320
    9,049
    113
    Around the world
    121802628_2330478067097320_9182483078313438131_n.jpg
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මාත් ඡන්දේ දුන්නේ ගෝඨාට තමයි(මහ මැති වරණේ නම් ඡන් දේ දුන්නෙම නෑ), ඒත්....

    1. බදුර්දීන් එක්ක මේ දාන සෙල්ලම
    2. යෝශිතගේ Job එක
    3. Brandix ආතල් එක..

    මොකද්ද මේ වෙන්නේ... :confused:
    මේ වගේ ෆෝරම් එකක ඔය වගේ දෙයක් අහල , සමබර කතිකාවතක් බලාපොරොත්තු වෙන්න අමාරුයි බං. NGOෆන්ඩඩ් සෝෂල් මිඩියා ගැන්සියක් වැඩිපුරම ඉන්න තැනක් තමයි මේක, ගෑණිට ළමයෙක් හම්බුනොත් රාජපක්ෂල නිසා කියල වැලෙලන පෝස්ට් දාන සෝසල් මිඩියා ඇක්සිකිටිව් සෙට් එකක් ඉන්නේ. තේරුමක් නෑ.

    1,2 දෙකම නම් විහිලු තමයි. 3 වෙනි එක තාම අපිට හරියට කියන්න බෑ නේද ආණ්ඩුවේ සම්බන්ධයක් ගැන.
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    මාත් ඡන්දේ දුන්නේ ගෝඨාට තමයි(මහ මැති වරණේ නම් ඡන් දේ දුන්නෙම නෑ), ඒත්....

    1. බදුර්දීන් එක්ක මේ දාන සෙල්ලම
    2. යෝශිතගේ Job එක
    3. Brandix ආතල් එක..

    මොකද්ද මේ වෙන්නේ... :confused:

    සනෝජ්... උයා?? :oops::oops:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Eka paraka wearsdiy kiyala elawapu eun aye hoda une kohomada? 225 epa kiyala Gotabayata chade deepu modayo 😂🤣😂dan me chande hariyata isllea 225 minimarwo horu wedima record tiyapu eun filter karala ganna chandayak wage mata terune 🙃
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,780
    113
    අදාල නෑනේ
    ඇයි මාස 10ට දීපු ආතල් ටික මදිද මහත්තයෝ.

    තව අවුරුදු 4යි මාස දෙකක් තියෙනව, ඒක නිසා ඉවසගෙන හිටපන්.
     
    • Like
    Reactions: saturn

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි මාස 10ට දීපු ආතල් ටික මදිද මහත්තයෝ.

    තව අවුරුදු 4යි මාස දෙකක් තියෙනව, ඒක නිසා ඉවසගෙන හිටපන්.
    ඔව් ඊට පස්සෙ අපේ ජනාධිපතිතුමා ආයෙ දිනනව ඉට පස්සෙ උබල තව අවුරුදු 5k ඉවසගෙන හිටපන්
     
    • Haha
    Reactions: niyomax

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    යකෝ උබ උපන්ගෙයි ගු ඇන් පි කාරයෙක් නේද සජියට නෙමේද චන්දෙ දුන්නෙ , වේස මායම් දාන්ඩ එපා බන්
    Eroshan , mage parana posts balapan, umba mata rep+ deepuwath thiyenawa.... Prashnawalata uttara deepan, huu kiyala duwanne nethiwa