පරණ IDE හාඩ් දෙක තුනකුයි, DVD drive එකකුයි තියෙනවා මං ගාව. මං බැලුවෙ IDE to USB converter එකක් අරන් බලලා ඉවර TV series, Movies, Tutorials අරවා මේවා ටික ඒවට දාලා ලැප් එකේ ඉඩ පොඩ්ඩක් හදා ගන්න
. DVD drive එකෙනුත් වැඩක් ගන්න පුලුවන් ලැප් එකේ එකක් නැති නිසා. bt මං අහලා තියෙනවා මේ converter use කරපු අය කියනවා ටික කාලයක් ගියාම හාඩ් එකට කෙල වෙනවා කියලා. ගොඩක් වෙලාවට power adapter එකේ අවුල් නිසා එහෙම වෙනවලු 
එහෙම නම් PSU එකකින් වෙනම පවර් දීලා අවුලක් නැතුව හාඩ් එක පාවිච්චි කරන්න පුලුවන්ද? මේවා use කරන/කරපු අය experience එක කියන් යමු බලන්න