ලංකා හොස්පිටල් pcr

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ලංකා හොස්පිටල් එකේ වැඩ කරන අය නැද්ද මේකේ.pcr රිපෝට් එකක විස්තර දැනගන්න
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පිස්සු නෙමෙයි උට්ටො අද pcr ගත්තා.බයේ ඉන්නෙ පොස්ටිව් වෙයිද කියල.අපේ කම්පනි එකෙ 18ක් අහු උනා ඒකයි
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    පිස්සු නෙමෙයි උට්ටො අද pcr ගත්තා.බයේ ඉන්නෙ පොස්ටිව් වෙයිද කියල.අපේ කම්පනි එකෙ 18ක් අහු උනා ඒකයි
    MKADDA COMPANY EKA?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඩොක්‍ යාර්ඩ් එකේ බං.සාම්පල් ගන්නකොට අමාරු නෑ ඔය fb පෙන්න්නව වගේ.උගුර කෙරවලර දාල පොඩ්ඩක් කරකවනව.නහය ඇතුලට දාල කරකවනව.රිදෙන්නෙ නම් නෑ.කිබුහුම් නම් යනව හොදට
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේකේ Sri-_Sampath කියලා male nurse කෙනෙක් ඉන්නවා . උගෙන් PM එකක් දාලා අහපං

    මන් කිව්ව මචන් කොල්ලටකොල්ලට තෑන්ක්ස් ආ
     
    • Like
    Reactions: 2osama

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,407
    1
    32,079
    113
    - උඩරට -
    පුලුවන්ද
    ඕකේ රිපෝට්ස් ඔක්කොම ඔන්ලයින් බලන්න පුලුවන් විදිහට උන්ගේ වෙබ් එකට අප්ලෝඩ් කරනවා.. එකවුන්ට් එකක් හදන් බලපන්..
    මමත් ගොඩක් වෙලාවට එහෙම බලනවා..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    pcr එකක් ප්‍රයිවට් කරන්න කියක් ගන්නවද බන් ?

    මුගේ pcr එක තාම හම්බෙලා නෑ
    හේතුව කරලා නෑ

    ඉතිං හිතපන් දවස් 6ක් ගිහිල්ලත් කරලා නැත්තම් ඇති වැඩේ මොකක්ද කියලා

    ඕනි එක්කෙට පුළුවන් +94115430000 මේකට කතා කරලා අහන්න සඳුදා කරපු pcr ඉවර ද කියලා

    උන් එහෙම තියාගෙනත් තව sample බාර ගන්නවා කරන්න

    මම හිතන්නේ උන්ට දැන් දෙන ඒවා නම් කරන්න හම්බෙන්නේ මාසෙකින් විතර වෙන්න ඇති
     
    Balu Kukka

    Well-known member
  • Mar 9, 2018
    499
    299
    83
    බලු කුඩුවේ
    මුගේ pcr එක තාම හම්බෙලා නෑ
    හේතුව කරලා නෑ

    ඉතිං හිතපන් දවස් 6ක් ගිහිල්ලත් කරලා නැත්තම් ඇති වැඩේ මොකක්ද කියලා

    ඕනි එක්කෙට පුළුවන් +94115430000 මේකට කතා කරලා අහන්න සඳුදා කරපු pcr ඉවර ද කියලා

    උන් එහෙම තියාගෙනත් තව sample බාර ගන්නවා කරන්න

    මම හිතන්නේ උන්ට දැන් දෙන ඒවා නම් කරන්න හම්බෙන්නේ මාසෙකින් විතර වෙන්න ඇති

    එතකොට රට යන අයට කොහොමද ..එයාලට පැය 72 කලින් රිපෝර්ට් ගෙනියන්න