Questions What is the best midrange android phone to buy in October 2020

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    I accidentally dropped my phone yesterday and its screen got cracked into pieces. It is still working but the touch will eventually stop working. I have 35,000k in hand for a new phone.

    ෆෝන් ඒක වැරදීමකින් වැටිල ස්ක්‍රීන් එක කුඩු උනා. දැනට ටච් වැඩ නමුත් ටික දවසකින් නැති වෙයි. අතේ තියෙනවා 35,000ක්.. කියහල්ලා ගන්න හොද එකක් අද හවස 6 වෙද්දි ගන්නවා ඒකයි බන්. මගෙ වෙඩින් එක අනිද්ද කෙලවගන්න බෑ.


    ඒ්කයි තවත් දෙයක්...
    & one other thing...


    මට ලැබුනා විකුණන පොරක්.. පල්ලහා තියෙන්නෙ ඩේටා ෂීට් එක. තව දාහක් වැඩිපුර ගානෙ 8ගිග් රැම් 4ට හාරදහක් වැඩිපුර දුන්නොත් අවුරුද්දක වොරන්ටි ඒක්කම මට ලැබෙන්නෙ 32ජීබී කිට් එක රුපියල් 26,000.00ට. ගාණ නම් ලාභයි තමා. මේ බ්‍රෑන්ඩ් ඒක මොකෝ බන් තත්ත්වය ? වොරන්ටි 3 මාසෙ නම් 22ක් වෙනවා.

    Met a guy who sells below rams at a rate of 5500 per each with a 3-month warranty. If the warranty is to be extended to a year it is going to cost me an extra 1000 rupees. that is gonna bring the total cost for the ram kit to 26,000.00LKR. The price is cheap. no doubt about that, but what about this strange brand's quality and durability? Any ideas, fellas?

    1603190704345.png
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Usage: Music, Mail, Authenticator, Facebook Page Manager, Outlook app. Scanning documents etc.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    what is your budget range ?
    35,000 max...

    ඔබේ අයවැය පරාසය කුමක්ද?
    උපරිමය රුපියල් 35,000.00කට නොවැඩි විය යුතුයැ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    How about buying a small phone for now and getting a better one after your wedding, with an increased budget with the gift money?

    දැනට පොඩි පෝන් එකක් අරන් වෙඩිමෙන් හම්බෙන සල්ලිත් එක්ක සුපිරි එකක් ගමු ?
     
    • Like
    Reactions: EnIgma001

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63


    How can you buy a good phone for a such low budget ?

    එවැනි අඩු මුදලකට හොඳ දුරකථනයක් මිලදී ගන්නේ කෙසේද?
     
    • Haha
    Reactions: Smartm

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Why the fuck people speak with subtitles in this thread?

    මොන ෆකක් නිසාද මිනිස්සු මෙම නූලේ සිංහල උපසිරැසි සමග කතා කරන්නෙ?
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    How can you buy a good phone for a such low budget ?
    I have no idea.
    එවැනි අඩු මුදලකට හොඳ දුරකථනයක් මිලදී ගන්නේ කෙසේද?
    මටත් ඒ් ගැන අදහසක් නැහැ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    Its depend on your requirements . You can buy good mobile phone for 10000 even.

    ඔයාගෙ අවශ්‍යතාවය අනුව තමා තීරනේ වෙන්නෙ . 10000 ටත් හොද ෆෝන් තියනව
     
    • Like
    Reactions: ela

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    How about buying a small phone for now and getting a better one after your wedding, with an increased budget with the gift money?
    Damn. That never crossed my mind brother. Thank you! I'll think about that.
    දැනට පොඩි පෝන් එකක් අරන් වෙඩිමෙන් හම්බෙන සල්ලිත් එක්ක සුපිරි එකක් ගමු ?
    අම්මටසිරි. ඒක මට කල්පනා උනෙත් නැහැනෙ සහෝ. ස්තූතියි! මම ඒ් ගැන හිතන්නම්.
     
    • Like
    Reactions: Voltage

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Why the fuck people speak with subtitles in this thread?
    To make it easier for people who do not speak sinhala.
    මොන ෆකක් නිසාද මිනිස්සු මෙම නූලේ සිංහල උපසිරැසි සමග කතා කරන්නෙ?
    ඉංග්‍රීසි කතා නොකරන අයට පහසුවක් වෙන්නයි.