Umali VS Dinakshie

Umali Vs Dinakshi ? who is more photogenic ??

  • 1) Umali

    Votes: 142 74.0%
  • 2) Dinakshi

    Votes: 50 26.0%

  • Total voters
    192

priyade

Well-known member
  • Dec 2, 2017
    10,397
    6,047
    113
    121985806_1420072721522560_7598920171425061166_o.jpg


    VS
    Dinakshie_Priyasad.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    අඩෝ උමාලි කළු උනාට පට්ටම ලුක් ඵකක්නෙ තියෙන්නෙ.අර දිනෂ්කි කියන ඵකී පොල්කිච්චෙක් වගේනේ..හැබැයි සාරංග වගේ පොන්සියෙක්ට නම් හරියටම ගැලපෙනවා..
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඔයැයි මාර මිනිහා තමා
    උමා ඇත්තිගේ සෝයි පොටෝවක් දාලා දිනා ඇත්තිගේ නාකා පොටෝවක් දැම්මේ මක්කටෙයි?
    අර තෝරන සූත්තරේට එකියෙක්ටවත් කැමති නැතෙයි කියාලා තෝරන්නත් දැම්ම නම් තමා හොඳ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේවගෙ පොල් වල වැරැද්දක් නෑ, ටේස්ට් එකට සෙට් වෙන එකීට කැමති වෙන උන් කැමති උනාවෙ. හැබැයි එෆ්බී එකේ උමාලි ව කරේ තියන් යන බූට් කාපු හොටු ගෝත ගෑනුයි ඉරිසියාකාර වර්ජින් පිරිමි හැත්තයි නම් පේන්ඩ බෑ. උන්ගෙ ප්‍රොෆයිල් වලට ගිහින් බලපුවාම පේනව අවුල මොකක්ද කියල. අංගවිකල හීනමාන ජීවීත.

    විත් දැට් අසයිඩ්, උමාලි කියන්නෙ සිරාවටම ලස්සන petite කෙල්ලෙක්. ඒත් එක්කම උඹ හිතාමතා දිනක්ෂිගෙ මේකප් එහෙම අවුට් ෆොටෝ එකක් දාපු එකත් හෙළාදකිනව ඔව් 🙂.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ඕවා වැඩක් නෑ බන්. මම දැකල තියනව උමාලිගෙ රෙකෝඩින් එකක්. ඇඟේ මයිල් කෙලින් වෙන්න සින්ග් කරනවා. මාර වොයිස් එකක් තියෙන්නෙ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    ඕවා වැඩක් නෑ බන්. මම දැකල තියනව උමාලිගෙ රෙකෝඩින් එකක්. ඇඟේ මයිල් කෙලින් වෙන්න සින්ග් කරනවා. මාර වොයිස් එකක් තියෙන්නෙ

    අපිට සෙට් වෙන්නෙ නැහැනේ ඔහොම කෙල්ලො..:(