පළපුරුද්දෙන් බන්.. ලොකු කමට කියනවා නෙමේ, මම ගොඩක් කෙල්ලෝ එක්ක ඉඳලා තියෙනවා.. උන්ව ටික දවසක් ආශ්රය කරද්දි මේක කොයි වගේ බඩ්ඩක්ද කියලා තේරෙනවා... අපිට සමාජේ නොයෙක් නොයෙක් තැන්වල කෙල්ලෝ සෙට් වෙනවා.. ඔහොම කුලකයක් ආශ්රය කලාම එකම සෙට් එකගකේ තියෙන්නේ එකම ගති ලක්ෂණ.. එක කෙල්ලෙක් මත ඩිපෙන්ඩ් වෙලා අපිට කෙල්ලොන්ව මයින්න බෑ... එහෙම Variety එකක් තියෙන කෙල්ලෝ ආශ්රය කලාම පොඩි සෙන්ස් එකක් එනවා...