කෙලින් කියන්නම්,එහෙම මුලින් බලන්නේ නැහැහම්මෝ දැන් තමයි චීත්ත කතාවට හිතට හරියන උත්තරයක් හම්බුනේ මචන්..බොහොම පින්...එතකොට ගලවල බලන සීන් එකක් නැහැ නේද? මේකයි කාරණේ...වයිෆ් තවම ප්‍රෙග්නන්ට් කියල පේන්නෙවත් නැහැ..ඒ නිසා අවන්කවම මට එක ටිකක් අවුල්..හස්බන්ඩ් ට ලග ඉන්න දෙනවද?
බොහොම ස්තූතියි...ක්ලිනික් එක වෙලාවට මට ලග ඉන්න පුලුවන්ද වයිෆ්ගේ?
Ane me okkoma sanasanna yanna epa ban obata hithena de karahan .. mama pitarataka baba hambune lagadi corona kale e kale doca kiyanwa ara class enna me class enna kiyala mama yauwe naha wife wa.. puluwan tharam wife wa parisam karahan 3 months yanakam ita passe risk period eka adui aye 8 months .. anika eka deyak channel karana doca athe thaama machan hama dema wife ge and obe mentality eka hadanna e hinda wife gen hama welema ahapan doca ekka comfortable da kiyala nathan wena ekek lafata yaman.. mama doca la 3k lagata giya anthima lady thama hodama samahara un mukuth kiyanne naha ohe scan kala beheth dunna .. but mekedi docage athe sahenna deyak thiyanawa eka nisa hariyata balahan machoo..thanks for the reply bro...yes japura and those hospitals are good..but you know how these nurses in local hospitals treat patients ne..my problem is with the clinic, me and my wife both have insurance covers and we can afford to channel a private doc..but the thing is midwife has asked my wife to attend the local clinic :/
ඔව් බලනවා කිව්වේ ? මිඩ් වයිෆ් ලගට ගියේ මේ අපේ අම්මල කිව්වා එයාගේ ලග රෙජිස්ටර් වෙන්න ඕනේ කියල...මොකද බර කිරන්න, ඉන්ජෙක්ෂන් ගහන්න එයානේ එන්නේ...එකයි අවුල...දැන් එයා කිව්වම අර ක්ලිනික් එකට යන්න කියල එකට නොයාත් බැහැ වගේ නේ
යාලුවනේ උදව්වක් ඕනේ..අපි බබෙක් හදන්න හිතාගෙන හිටියා කාලෙක ඉදන්..දැන් වයිෆ් ප්‍රෙග්නන්ට්..
අපි හිතන් ඉන්නේ ප්‍රයිවට් චැනල් කරලා යන්න..ඩිලිවරි ඔක්කොම එක්ක..මේකයි ප්‍රශ්නේ..මිඩ් වයිෆ් ලගට රෙජිස්ටර් වෙන්න ගියාම ෆෝරම් ඔක්කොම පුරවල එයා කියල තියෙනවා ලබන මාසේ ගෙවල් ලග හොස්පිටල් එකට ක්ලිනික් එකට එන්න කියලා...රජයේ රෝහල...
මේකට යන්නම ඕනෙද? මොකද අපි ප්‍රයිවට් යන නිසා මන් බැලුවේ..අනිත් එක මන් ඒ තරම් ඔය රජයේ ඒවායේ ඒවාට කැමති නැහැ..දන්නවනේ ඉතින් ඕවට ගියාම..වයිෆ් එහෙමට තැලිලා පොඩිවුන කෙනෙකුත් නෙමෙයි..
ඒ මදිවට මිඩ්වයිෆ් කියල චීත්තයක් අරන් එන්න කියල..මොකක්ද මේ සිද්දිය? මට විතරක් නෙමෙයි වයිෆ්ටත් ටිකක් අවුල් මේ චීත්ත කතාවට..ඇත්තටම මන් වත් එයාවත් දන්නේ නැහැ ඕවයේ මොකක් වෙනවද කියල..
එතනට ගියාම මොනවද චෙක් කරන්නේ (චීත්තයක් ඇදල?) මට (හස්බන්ඩ්ට) රජයේ ක්ලිනික් එකේ ඩොක්ටර් චෙක් කරන වෙලාවට ලග ඉන්න දෙනවද? ටිකක් විතර අවුල් සිද්දියක් මේක...මේක මම කෙලින්ම අහන්නම්, ඒ වෙලාවට ඕක ගලවල බලනවද? මන් මේ ගැන ත්‍රෙඩ් කිහිපෙක ඇහුව කවුරුත් කිව්වේ නැහැ..මට මේක හෙන අවුලක්...එත් මට බබාගේ වැඩේ හොදට කරගන්න ඕනේ..ඇග දකින එකටත් වඩා ඔය හොස්පිටල් වල සලකන හැටි තමයි අවුල්...මට ලග ඉන්න දෙනවනම් ටිකක් හරි කමක් නැහැ..එත් රජයේ නිසා මට ෂුවර් නෑ..ප්‍රයිවට් නම් ඉතින් පුද්ගලිකත්වය ඒවා ගරු කරන නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ...මේක බැදපු කෙනෙක් නම් තේරෙනවා ඇති මන් කියන දේ...
පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේවට උත්තර දෙන්න ලොකු පිනක්..මගේ හිත හදන්න අවශ්‍ය නැහැ..මට ඇත්ත සිද්දිය කිව්වොත් තේරුම් ගන්න පුළුවන්...අනික මේ රජයේ එකට අනිවාර්යෙන් යන්න ඕනෙද කියලත් පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්න...බොහොම ස්තූතියි.
mage wife also pregnant. Private yanawa nam Gvt Hospital ona na. unge sessions walata witharak gihilla register unama athi.යාලුවනේ උදව්වක් ඕනේ..අපි බබෙක් හදන්න හිතාගෙන හිටියා කාලෙක ඉදන්..දැන් වයිෆ් ප්‍රෙග්නන්ට්..
අපි හිතන් ඉන්නේ ප්‍රයිවට් චැනල් කරලා යන්න..ඩිලිවරි ඔක්කොම එක්ක..මේකයි ප්‍රශ්නේ..මිඩ් වයිෆ් ලගට රෙජිස්ටර් වෙන්න ගියාම ෆෝරම් ඔක්කොම පුරවල එයා කියල තියෙනවා ලබන මාසේ ගෙවල් ලග හොස්පිටල් එකට ක්ලිනික් එකට එන්න කියලා...රජයේ රෝහල...
මේකට යන්නම ඕනෙද? මොකද අපි ප්‍රයිවට් යන නිසා මන් බැලුවේ..අනිත් එක මන් ඒ තරම් ඔය රජයේ ඒවායේ ඒවාට කැමති නැහැ..දන්නවනේ ඉතින් ඕවට ගියාම..වයිෆ් එහෙමට තැලිලා පොඩිවුන කෙනෙකුත් නෙමෙයි..
ඒ මදිවට මිඩ්වයිෆ් කියල චීත්තයක් අරන් එන්න කියල..මොකක්ද මේ සිද්දිය? මට විතරක් නෙමෙයි වයිෆ්ටත් ටිකක් අවුල් මේ චීත්ත කතාවට..ඇත්තටම මන් වත් එයාවත් දන්නේ නැහැ ඕවයේ මොකක් වෙනවද කියල..
එතනට ගියාම මොනවද චෙක් කරන්නේ (චීත්තයක් ඇදල?) මට (හස්බන්ඩ්ට) රජයේ ක්ලිනික් එකේ ඩොක්ටර් චෙක් කරන වෙලාවට ලග ඉන්න දෙනවද? ටිකක් විතර අවුල් සිද්දියක් මේක...මේක මම කෙලින්ම අහන්නම්, ඒ වෙලාවට ඕක ගලවල බලනවද? මන් මේ ගැන ත්‍රෙඩ් කිහිපෙක ඇහුව කවුරුත් කිව්වේ නැහැ..මට මේක හෙන අවුලක්...එත් මට බබාගේ වැඩේ හොදට කරගන්න ඕනේ..ඇග දකින එකටත් වඩා ඔය හොස්පිටල් වල සලකන හැටි තමයි අවුල්...මට ලග ඉන්න දෙනවනම් ටිකක් හරි කමක් නැහැ..එත් රජයේ නිසා මට ෂුවර් නෑ..ප්‍රයිවට් නම් ඉතින් පුද්ගලිකත්වය ඒවා ගරු කරන නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ...මේක බැදපු කෙනෙක් නම් තේරෙනවා ඇති මන් කියන දේ...
පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේවට උත්තර දෙන්න ලොකු පිනක්..මගේ හිත හදන්න අවශ්‍ය නැහැ..මට ඇත්ත සිද්දිය කිව්වොත් තේරුම් ගන්න පුළුවන්...අනික මේ රජයේ එකට අනිවාර්යෙන් යන්න ඕනෙද කියලත් පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්න...බොහොම ස්තූතියි.
mage wife also pregnant. Private yanawa nam Gvt Hospital ona na. unge sessions walata witharak gihilla register unama athi.
kattiya kiyanawa private ewata wada gvt ewa hodai kiyala. me mage experience eka. midwife lage clinic ekata giyama wife eka eka injection ekak dunna. nikan dry pulun guliyakin pihadala widala damma. no surgical or anything.. habai private ekakata giyama atha lewakanne nathi eka witharai.. hodata clean karala thamai injection ekak denne.
anith eka mage wife work karanne hospital chain ekaka nisa Midiwife ma kiyanawa miss governemtn yanna epa, private yanna hama deyakma hodata hoyala balanawane kiyala... mama me kiyanne Gampaha Udugampala mid wife kenek kiwwa kathawa. governemt hospital ekata yanawata wada private yana eka hodailu.. mewa kiyanne mid wife lamai. api nemei.
anika mama pudgalikawa asai lamaya hamba wena welawata laga inna. mama danna widiyata rajaye hospital wala e chance eka na.
oya cheeththayak aran enna kiyanne eyalage clinic dawasata ethanata ena doctor ammawa check karaddi adinna. check karana widiya kiyala denna ona nahane mama. habai private hospital wala oya cheeththa redda ussan yanna ona na. mid wife lata cheeththa redda nathuwa check karanna amarui.. un vox eken pita hithanna danne na.
labbe mid wife la.. thama wife ta thriposha na.. December wala lamaya hambenna inne.. unge labba hambenakal balan inna bari nisa mama Thriposha limited ekata gihilla Suposha aran enawa.
oya clinic eken widina injection serama private karaganna puluwan. maha ganak wenneth na. salli prashnayak nemei nam mage advise eka private karaganin machan. ubata ona ube wife tai lamayatai ubata denna puluwan best ma de dennane.