කොරෝනාවලට එන්නතක් එනවා.. අපි ඒකට රටම සූදානම් කරනවා.. සමාජ පැතිරීමක් නෑ..

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොරෝනා වෛරසය මැඩලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන එන්නතක් පැමිණීමට නියමිත බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

    එම එන්නත සඳහා රට සූදානම් කරමින් තිබෙන බව ද ඇය පැවසුවාය.

    අද වන විට ශ්‍රී ලංකාව කොරෝනා මර්දනයේ ඉහළ ප්‍රතිපල අත් කර ගෙන ඇත්තේ රට අනුගමනය කරන විශේෂිත වූ වැඩපිළිවෙළ නිසා බවත් ඇය පැවසීය.

    මෙරට ක්‍රියාත්මක වන නිරෝධායන වැඩපිළිවෙල ලෝකයේ වෙන කිසිදු රටක නැතැයි ද පවසන සෞඛ්‍ය ඇමතිනිය කොරෝනා රෝගීන්ට සාපේක්ෂව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව දශම ගණනක පවතින බවද සඳහන් කළාය.

    රටේ යම් යම් තැන්වලින් රෝගීන් අඩු වැඩි ලෙස වාර්තා වී ඇතත් එය සමාජ පැතිරීමක් දක්වා යා නොදී පාලනය කරගෙන ඇති බව වසංගත රෝග අංශය ප්‍රකාශ කරන බවත් ඇය කියා සිටියි.
     

    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    Pfizer and Moderna පවසන්නේ මෙම එන්නත සියලුම ඇමරිකානුවන්ට ලබා ගත හැක්කේ ලබන ජුනි මාසය වන විට පමණක් බවයි.
    මොනවද බන් මුන් දොඩවන්නෙ
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    චිනේ මේ වෙනකොට වැක්සින් එකක් ගහනවා
    චිනේත් එක්ක සම්බන්ධතා තියන ලංකාවේ ඒ්වුන් මේක order කරලා තියන්නේ මිල යුවාන් 1000 තාම කාටවත් ඇවිල්ලා නැහැ
     
    • Dislike
    Reactions: erozan

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Government curfew danne Pol katten Gembo allanawa wage hama tenama tika tika. Total Failure?

    Gedarak tiyenne eka Gramasewaka division, eka police division eha gedrama aithi next police division nam Corona restrict wenne kohomada
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    Lankawe nirodayanaya karana widiha ithin wena kohewath karanne na thama :D rata idan ena ungen laksha ganan aran. pcr test karanne corona positive una ekek hambunama witharai ... rata idan pcr test karala negative kiyala awilla report eka aran awama.. mehe awama karana test ekin positive karala huththige pukala salli galawanda hadanawa
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,290
    72,050
    113
    This woman doesn't know what she is talking about. Also I think it doesn't matter because there are enough idiots who will trust her words. The truth is none of the vaccines have been tested completely nor been put to mass production. Don't think that SL will be the number 1 priority of any nation because of the ego(s) of our leaders. If you guys want just google "covid vaccine status" and you will find enough resources that give you the real information.
     
    • Like
    Reactions: tushi81