මිනිස්සු එක ලඟ වැඩිපුර ගැවසෙන කොලඹ වගේ පැතිවල ඔහොම කොටස් කොටස් වහල හරියයිද මන්ද.ස්ටොප් කවුන්ටින් මචන්. නම්බර්ස් වලින් වැඩක් නෑ. අම්මල තාත්තලට ඇතිවෙන්න කෑම ටිකයි බෙහෙත් ටිකයි ගෙදරට ගිහින් දීල එලියට යන්න නොදී බලාගනින්. එන සිංහල අවුරුද්දත් නිවසේ සිට සැමරීමක් තියෙන පාටයි.Ado dan latest number eka keeyada ?
New infections
ස්ටොප් කවුන්ටින් මචන්. නම්බර්ස් වලින් වැඩක් නෑ. අම්මල තාත්තලට ඇතිවෙන්න කෑම ටිකයි බෙහෙත් ටිකයි ගෙදරට ගිහින් දීල එලියට යන්න නොදී බලාගනින්. එන සිංහල අවුරුද්දත් නිවසේ සිට සැමරීමක් තියෙන පාටයි.
එ පානදුර කෙසෙල්වත්තwalatara pons inne keselwatte neda
ස්ටොප් කවුන්ටින් මචන්. නම්බර්ස් වලින් වැඩක් නෑ. අම්මල තාත්තලට ඇතිවෙන්න කෑම ටිකයි බෙහෙත් ටිකයි ගෙදරට ගිහින් දීල එලියට යන්න නොදී බලාගනින්. එන සිංහල අවුරුද්දත් නිවසේ සිට සැමරීමක් තියෙන පාටයි.
මට කියහන් කොහෙද වහල නැත්තේ කියලා.
ඕන්න රුචිර පොන්සිය ආයෙ මවන්ඩ පටන් අරන්, දැන් මවයි පැය 24 ලැගගෙන![]()
![]()
![]()
![]()
![]()

Ayyo kandegama saarකොලබින් බැහැර පලමු රෝගීයා මාතලේ නාවුලින් හදුනා ගැනේ - මාලු වෙලදාමේ නියුතු පුද්ගලයෙකි. - නිල නොවන මට්ටමින් නිකුත් වූ ප්‍රතිඵලයකි![]()

කොලබින් බැහැර පලමු රෝගීයා මාතලේ නාවුලින් හදුනා ගැනේ - මාලු වෙලදාමේ නියුතු පුද්ගලයෙකි. - නිල නොවන මට්ටමින් නිකුත් වූ ප්‍රතිඵලයකි![]()