🔴BREAKING NEWS

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔺 මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය, ආදුරුප්පු වීදිය සහ වෙරළබඩ පොලීසිය යන පොලිස් වසම් සඳහා වහාම ක්‍රියාත්මකවන පරිදි නිරෝධායන ඇඳිරි නීනිය පනවයි - රජ⁣යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    🔺 Quarantine Curfew imposed for Maligawatte, Keselwatte, Dam Street, Aduruppu Street and Weralabada police areas with immediate effect until further notice: Govt. Info Dept.
    IMG_20201024_213946_201.jpg
     
    • Like
    Reactions: D_Mad and bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Ado dan latest number eka keeyada ?
    New infections
    ස්ටොප් කවුන්ටින් මචන්. නම්බර්ස් වලින් වැඩක් නෑ. අම්මල තාත්තලට ඇතිවෙන්න කෑම ටිකයි බෙහෙත් ටිකයි ගෙදරට ගිහින් දීල එලියට යන්න නොදී බලාගනින්. එන සිංහල අවුරුද්දත් නිවසේ සිට සැමරීමක් තියෙන පාටයි.
     
    • Like
    Reactions: D_Mad

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,714
    20,993
    113
    ස්ටොප් කවුන්ටින් මචන්. නම්බර්ස් වලින් වැඩක් නෑ. අම්මල තාත්තලට ඇතිවෙන්න කෑම ටිකයි බෙහෙත් ටිකයි ගෙදරට ගිහින් දීල එලියට යන්න නොදී බලාගනින්. එන සිංහල අවුරුද්දත් නිවසේ සිට සැමරීමක් තියෙන පාටයි.
    😢😢
     
    • Like
    Reactions: D_Mad

    Prakash.sl

    Active member
  • Apr 22, 2017
    60
    43
    28
    ස්ටොප් කවුන්ටින් මචන්. නම්බර්ස් වලින් වැඩක් නෑ. අම්මල තාත්තලට ඇතිවෙන්න කෑම ටිකයි බෙහෙත් ටිකයි ගෙදරට ගිහින් දීල එලියට යන්න නොදී බලාගනින්. එන සිංහල අවුරුද්දත් නිවසේ සිට සැමරීමක් තියෙන පාටයි.

    a wage bn :no: :censored:
     
    • Like
    Reactions: D_Mad and bestdivx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න රුචිර පොන්සිය ආයෙ මවන්ඩ පටන් අරන්, දැන් මවයි පැය 24 ලැගගෙන :lol: :lol: :lol: :lol: :lol:
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඕන්න රුචිර පොන්සිය ආයෙ මවන්ඩ පටන් අරන්, දැන් මවයි පැය 24 ලැගගෙන :lol: :lol: :lol: :lol: :lol:

    මේවා බොරු ප්‍රහුත්ති. රියල් ඒවා අහන්න මයිනගේ පුක් කොල්ලව සම්බන්ද කරගන්න :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: bestdivx

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,093
    1
    31,624
    113
    - උඩරට -
    කොලබින් බැහැර පලමු රෝගීයා මාතලේ නාවුලින් හදුනා ගැනේ - මාලු වෙලදාමේ නියුතු පුද්ගලයෙකි. - නිල නොවන මට්ටමින් නිකුත් වූ ප්‍රතිඵලයකි :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,150
    66,571
    113
    A
    කොලබින් බැහැර පලමු රෝගීයා මාතලේ නාවුලින් හදුනා ගැනේ - මාලු වෙලදාමේ නියුතු පුද්ගලයෙකි. - නිල නොවන මට්ටමින් නිකුත් වූ ප්‍රතිඵලයකි :baffled:
    Ayyo kandegama saar :(
     
    • Like
    Reactions: charitha2011

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,666
    2
    115,540
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොලබින් බැහැර පලමු රෝගීයා මාතලේ නාවුලින් හදුනා ගැනේ - මාලු වෙලදාමේ නියුතු පුද්ගලයෙකි. - නිල නොවන මට්ටමින් නිකුත් වූ ප්‍රතිඵලයකි :baffled:
    :(