තුන්වන සහ හතරවන රැලි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    122666674_10158466649894029_4790556582192763898_n.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    මොන වගේ අදහසක්ද ගන්න පුළුවන් මේකෙන්
    පලවෙනි රැල්ලේදී මැරෙන්නේ කොරෝනා නිසාමම අසාධ්‍ය වෙච්චි අය, රෝගය ගැන නොදැනුවත් කම , බේත් නැති කම, ICU අඩු එක වගේ ඒවා නිසා

    දෙවෙනි එකේදී සම්පත් හිඟකම , ප්‍රමාණවත් PCR පහාසුකම් , බේත් හොයාගෙන තිබුනත් ඒවා සුලභ නොවීම වගේ දේවල් එක්කම, පහසුකම් වලට ලඟාවීමට ඇති නොහැකියාව නිසා වෙන ලෙඩ වැලි ලෙඩ වෙන අය මැරෙන ප්‍රමානෙ වැඩි වෙනවා , ඒ කියන්නේ රටේ කොරෝන කියල එකක් නොතිබුනා නම් මෙයාල ගැන මීට වඩා බලන නිසා මැරෙන්නේ නෑ

    තුන්වෙනි එකත් ඒ වගේම තමා, කාලාන්තරයක් තිස්සේ පවතින රෝග වලට හරියට ක්ලිනික් යන්න බැරිව , ඉස්පිරිතාලේ යන්න තරම් අමාරු උනත් කොරෝන කියල ගෙදර ඉදියම එහෙම නත්හම් යන්න වාහන bus නැතුව වගේ දේවල් නිසා

    හතර :sorry: :sorry: මේ සේරම , ප්‍රිය විප්පයෝගය , රැකියා අහිමිවීම් , ආර්ථිකය කඩා වැටිම්ම වගේම මේ සේරම නිසා එන මානසික අවපීඩනය වගේ දේවල් නිසාත් මිනිස්සු මැරෙනවා :dull:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං නිරෝධායනේට යද්දි පොත් අරන් යන්න ප්ලුවන්ද ? කීයක් විතර ? බුක්ෆේයා එකෙන් ගත්ත පොත් වලින් තාම 3යි කියෙව්වෙ..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    Source plz? any research paper or abstract?
    SURVIVING THE PANDEMIC’S 4TH WAVE
    September 1, 2020 · by Joe Babaian · in Healthcare Leadership · Leave a comment

    ian-rX12B5uX7QM-unsplash
    Blog Post by Joe Babaian
    Today’s blog is circling back to our discussion on April 7th as we discussed the impending 4th Wave of the pandemic. Well here it is September and not only are there multiple waves of the pandemic still ongoing, but the 4th Wave as we described is here as well (with additions to that trama we didn’t grasp).
    This discussion is inspired by the so-called human-centered waves of the current pandemic. Attribution and design credits to Victor Tseng @VectorSting for the amazing work seen here.
    As a reminder, we are considering the 4th Wave to be: Psychic trauma, mental illness, PTSD, economic injury, displacement (including educational), burnout, and more as this applies to everyone from patients to caregivers and clinical workers and regular folks.
    Take a look at Dr. Tseng’s graphic – it’s representative and not keyed to precise times as of today. He created this to be a start to the conversation – it’s wonderful for that purpose and more. Or particular concern is the 4th Wave – what comes after. What comes after is going to define and change society in ways we are just beginning to grasp.

    • 1st Wave: Immediate mortality and morbidity of COVID-19.
    • 1st Wave Tail: Post-ICU and admission recovery for many patients.
    • 2nd Wave: Impact of resource restrictions on non-COVID conditions – all the usual urgent things that people need immediate treatment for – acute.
    • 3rd Wave: The impact of interrupted care of chronic conditions (people stayed home).
    • 4th Wave: Psychic trauma, mental illness, PTSD, economic injury, displacement (including educational), burnout, and more.
    • Repeat, sadly.

    THE PANDEMIC’S 4TH WAVE
    April 7, 2020 · by Joe Babaian · in Healthcare Leadership · 1 Comment
     
    • Love
    Reactions: pdn.ac.lk

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,446
    23,686
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තුන්වෙනි එකත් ඒ වගේම තමා, කාලාන්තරයක් තිස්සේ පවතින රෝග වලට හරියට ක්ලිනික් යන්න බැරිව , ඉස්පිරිතාලේ යන්න තරම් අමාරු උනත් කොරෝන කියල ගෙදර ඉදියම එහෙම නත්හම් යන්න වාහන bus නැතුව වගේ දේවල් නිසා

    මම දැනුවත්ව දැනටමත් ටිකක් මේ වගේ කේසස් දෙකක් වුනා.

    එක්කෙනෙක්ට කැස්සක් තිබිලා, ඒත් හොස්පිට්ල්වල කොරෝනා ලෙඩ්ඩු ඉන්න නිසා බයට බෙහෙත් ගන්න ගිහින් නෑ. පස්සෙ කැස්ස ගොඩක් වැඩි වුනාම බැරිම තැන ගිහිල්ලා. බලද්දි පිලිකාවක්. ඒක ගොඩක් දරුණු වෙලා. එයා මැරුනා.

    දෙවෙන් කෙනා පොඩි බබෙක් ඉන්න අම්මා කෙනෙක්. එයාට උනක් තිබිලා දවස් ගානක් තිස්සෙ. ගෙවල් ලග ඉන්න ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් අරන් අඩු වෙලා නෑ. පස්සෙ මෙයා හොස්පිට්ල් යන්න බය නිසා, උණ බහින්න කියලා දවස් හතරක් පැය හයෙන් හයට පැනඩෝල්ම බීලා. ඊට පස්සෙ හොදටම වැඩි වුන පාර හොස්පිට්ල් අරන් ගිහින්. බලද්දි එයාට ඩෙංගු තිබිලා තියෙන්නෙ. හොස්පිට්ල් ගිය ගමන්ම ICU දාලා මොකද ඩෙංගු තියෙද්දි පැනඩෝල් ටිකක් වැඩිපුර බිව්වොත් වකුගඩු නරක් වෙනවලු. එයත් දවස් හතරකින් නැති වුනා.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    SURVIVING THE PANDEMIC’S 4TH WAVE
    September 1, 2020 · by Joe Babaian · in Healthcare Leadership · Leave a comment

    ian-rX12B5uX7QM-unsplash
    Blog Post by Joe Babaian
    Today’s blog is circling back to our discussion on April 7th as we discussed the impending 4th Wave of the pandemic. Well here it is September and not only are there multiple waves of the pandemic still ongoing, but the 4th Wave as we described is here as well (with additions to that trama we didn’t grasp).
    This discussion is inspired by the so-called human-centered waves of the current pandemic. Attribution and design credits to Victor Tseng @VectorSting for the amazing work seen here.
    As a reminder, we are considering the 4th Wave to be: Psychic trauma, mental illness, PTSD, economic injury, displacement (including educational), burnout, and more as this applies to everyone from patients to caregivers and clinical workers and regular folks.
    Take a look at Dr. Tseng’s graphic – it’s representative and not keyed to precise times as of today. He created this to be a start to the conversation – it’s wonderful for that purpose and more. Or particular concern is the 4th Wave – what comes after. What comes after is going to define and change society in ways we are just beginning to grasp.

    • 1st Wave: Immediate mortality and morbidity of COVID-19.
    • 1st Wave Tail: Post-ICU and admission recovery for many patients.
    • 2nd Wave: Impact of resource restrictions on non-COVID conditions – all the usual urgent things that people need immediate treatment for – acute.
    • 3rd Wave: The impact of interrupted care of chronic conditions (people stayed home).
    • 4th Wave: Psychic trauma, mental illness, PTSD, economic injury, displacement (including educational), burnout, and more.
    • Repeat, sadly.

    THE PANDEMIC’S 4TH WAVE
    April 7, 2020 · by Joe Babaian · in Healthcare Leadership · 1 Comment

    Thanks, brother