මචන් අපි English වලින් Pronounce කරන වචනයක් හරිද ? කියලා බලාගන්න වගේ online site එකක් නැද්ද ?
google කරපං. youtube එකෙත් චැනල් තියෙන්නේ.මචන් අපි English වලින් Pronounce කරන වචනයක් හරිද ? කියලා බලාගන්න වගේ online site එකක් නැද්ද ?
මචන් මම අදහස් කලේ මම කියලා එක record වෙලා එක නිවැරදිව කීවද කියලා බලාගන්න වගේ site එකක්google කරපං. youtube එකෙත් චැනල් තියෙන්නේ.
එහෙම නම් දන්නේ නෑ. ප්‍රැක්ටිස් කරලම තමා කරන්න ඕන ඕක.මචන් මම අදහස් කලේ මම කියලා එක record වෙලා එක නිවැරදිව කීවද කියලා බලාගන්න වගේ site එකක්
එක නම් ඇත්ත බ්‍රෝ .මගේ අදහස නම් අපි කොච්චර ට්‍රයි කලත් අපේ මවුබස අනුව උච්චාරණ විලාසයක් එකතු වෙනවා, එක වලක්වන්න හරි අමාරුයි, සිංහල මවුබස වෙන අයෙක්ගේ උච්චාරණය ගොඩක්ම නියුට්‍රල් වුනත් S අකුරෙන් පටන් ගන්න වචන කියවනකොට ඉස් කියල කියවෙනවා, ඒ වගේ ඒවා හදන්න නම් අමාරුයි, එක නිසා බ්‍රිටිෂ් විදිහට හරි ඇමෙරිකන් විදිහට හරි උච්චාරණය කරනවට වඩා වෙන එකෙක්ට තේරෙන්න කතා කරනවා නම් ඒ ඇති.

ඔව් එකත් හොද විදිහක්,phone එකට වැඩිය මම බැලුවේ pc එකේ .thanksවචනෙ ටයිප් කරල හරි උච්චාරනේ අහල බලන්න ගූගල් ට්‍රාන්ස්ලේටරෙන් පුලුවන්.
ඔයා කියන එක හරිද බලන්න තියෙන්නෙ ගූගල් කීබෝඩ් එකේ කියන එක හරියට ටයිප් වෙනවද කියල බලල තමා..
