English Help

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචන් අපි English වලින් Pronounce කරන වචනයක් හරිද ? කියලා බලාගන්න වගේ online site එකක් නැද්ද ?
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම නම් pronunciation හරිද බලන්නේ යූ ටියුබ් සර්ච් කරලා, නැත්නම් ගූගල් කරන්න අදාළ වචනය සර්ච් කරන්න, එතකොට එන රිසල්ට් සෙට් එකේ ඉස්සෙල්ලම ප්රෝනවුන්ස් කරන හැටි තියෙනවා නේ. එහෙම නැත්නම් ඕනෑම වෙබ් ඩික්ෂනරි එකක වුනත් ඒ පහසුකම තියෙනවා, වෙබ්ස්ටර්, ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි ඕන එකක තියෙනවා.
     
    • Like
    Reactions: EssJeeEm and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,057
    1
    100,699
    113
    33
    Kalutara
    මචන් මම අදහස් කලේ මම කියලා එක record වෙලා එක නිවැරදිව කීවද කියලා බලාගන්න වගේ site එකක්
    එහෙම නම් දන්නේ නෑ. ප්‍රැක්ටිස් කරලම තමා කරන්න ඕන ඕක.
     
    • Like
    Reactions: EssJeeEm

    vito

    Well-known member
  • May 5, 2008
    10,910
    1
    12,217
    113
    අදාළ නෑ නේ
    dictionaries usually contain how to pronounce a word
    for example the following is from a dictionary app called wordweb. notice how the pronounciation is shown below the word

    1603600808207.png
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මගේ අදහස නම් අපි කොච්චර ට්‍රයි කලත් අපේ මවුබස අනුව උච්චාරණ විලාසයක් එකතු වෙනවා, එක වලක්වන්න හරි අමාරුයි, සිංහල මවුබස වෙන අයෙක්ගේ උච්චාරණය ගොඩක්ම නියුට්‍රල් වුනත් S අකුරෙන් පටන් ගන්න වචන කියවනකොට ඉස් කියල කියවෙනවා, ඒ වගේ ඒවා හදන්න නම් අමාරුයි, එක නිසා බ්‍රිටිෂ් විදිහට හරි ඇමෙරිකන් විදිහට හරි උච්චාරණය කරනවට වඩා වෙන එකෙක්ට තේරෙන්න කතා කරනවා නම් ඒ ඇති.
     
    • Like
    Reactions: EssJeeEm and NRTG

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මගේ අදහස නම් අපි කොච්චර ට්‍රයි කලත් අපේ මවුබස අනුව උච්චාරණ විලාසයක් එකතු වෙනවා, එක වලක්වන්න හරි අමාරුයි, සිංහල මවුබස වෙන අයෙක්ගේ උච්චාරණය ගොඩක්ම නියුට්‍රල් වුනත් S අකුරෙන් පටන් ගන්න වචන කියවනකොට ඉස් කියල කියවෙනවා, ඒ වගේ ඒවා හදන්න නම් අමාරුයි, එක නිසා බ්‍රිටිෂ් විදිහට හරි ඇමෙරිකන් විදිහට හරි උච්චාරණය කරනවට වඩා වෙන එකෙක්ට තේරෙන්න කතා කරනවා නම් ඒ ඇති.
    එක නම් ඇත්ත බ්‍රෝ .
    මටත් එකම වෙනවා .try එකක් දුන්නොත් ටිකක් හරි හදා ගන්න පුළුවන් වෙයිනෙ :)

    අපි "ඉස්කූල්" කීවට "ස්කූල් "කියනවනේ හරි විදිහ
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    වචනෙ ටයිප් කරල හරි උච්චාරනේ අහල බලන්න ගූගල් ට්‍රාන්ස්ලේටරෙන් පුලුවන්.

    ඔයා කියන එක හරිද බලන්න තියෙන්නෙ ගූගල් කීබෝඩ් එකේ කියන එක හරියට ටයිප් වෙනවද කියල බලල තමා..
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    වචනෙ ටයිප් කරල හරි උච්චාරනේ අහල බලන්න ගූගල් ට්‍රාන්ස්ලේටරෙන් පුලුවන්.

    ඔයා කියන එක හරිද බලන්න තියෙන්නෙ ගූගල් කීබෝඩ් එකේ කියන එක හරියට ටයිප් වෙනවද කියල බලල තමා..
    ඔව් එකත් හොද විදිහක්,phone එකට වැඩිය මම බැලුවේ pc එකේ .thanks :)
     
    • Like
    Reactions: PHBhagya