මල්ලිලාබොරුවට ට්‍රිගර් වෙන්න එපා.අනුකම්පා වේසාවො හැමතැනම්. මොකඛරි මේකෙ කවුරුහරි දැම්මාම උගෙ පෑටිකිරිය පොඩ්ඩක් මම බලනවා.මූ කියුපිඩ් එකට නෙගටිව් රිවීව් ගහන්න ට්‍රිගර් කරන නිසාම පොඩ්ඩක් අතීතෙ බලනකොට
මීට මාසෙකට කලින් කාර් එකක් තිබ්බ එකා දැන් යන්නෙ බයිසිකලෙන්ලු.
තමන්ගෙ වෙඩින් එකට සුම්මා ගහ්පු එකෙක්
ගෑනුන්ට කණ පැලෙන්න ගහන්න ඕනලු.
ඉතින් හොයලා බලනකොට මේ කියන කොම්පනියෙ ඩීලර් කෙනෙක් ගාවට ගිහින් සල්ලි බැදලා පස්සෙ මූම ගිහින් කෑන්සල්කරලා. තමන් කෑන්සල්කරනකොට තමන්ට පොඩි පාඩුවක් වෙන බව දන්නෙ නෑති බබෙක්.
මිනිස්සු සල්ලිටිකක් තියෙන මිනිස්සු ගෑන තියෙන නුරුස්සනා හැගීම කැපිටලයිස් කරන්න හදන මේ වගේ නරියන්ගෙන් ප්‍රවේසම් වෙයල්ල මල්ලිලා