Cupid Logistics ඇත්ත කතාව

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මල්ලිලාබොරුවට ට්‍රිගර් වෙන්න එපා.අනුකම්පා වේසාවො හැමතැනම්. මොකඛරි මේකෙ කවුරුහරි දැම්මාම උගෙ පෑටිකිරිය පොඩ්ඩක් මම බලනවා.මූ කියුපිඩ් එකට නෙගටිව් රිවීව් ගහන්න ට්‍රිගර් කරන නිසාම පොඩ්ඩක් අතීතෙ බලනකොට
    cupid.jpg

    මීට මාසෙකට කලින් කාර් එකක් තිබ්බ එකා දැන් යන්නෙ බයිසිකලෙන්ලු.
    තමන්ගෙ වෙඩින් එකට සුම්මා ගහ්පු එකෙක්

    ගෑනුන්ට කණ පැලෙන්න ගහන්න ඕනලු.

    ඉතින් හොයලා බලනකොට මේ කියන කොම්පනියෙ ඩීලර් කෙනෙක් ගාවට ගිහින් සල්ලි බැදලා පස්සෙ මූම ගිහින් කෑන්සල්කරලා. තමන් කෑන්සල්කරනකොට තමන්ට පොඩි පාඩුවක් වෙන බව දන්නෙ නෑති බබෙක්.

    මිනිස්සු සල්ලිටිකක් තියෙන මිනිස්සු ගෑන තියෙන නුරුස්සනා හැගීම කැපිටලයිස් කරන්න හදන මේ වගේ නරියන්ගෙන් ප්‍රවේසම් වෙයල්ල මල්ලිලා
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මගේ තාත්තගේ පරණ car එක පදින්නේ...
    මට ඕන උනේ මගේම නමට car එකක් ගන්න....
    නිකන් බොරු නොගහ ඉන්න මහත්තයෝ...
    බලන්න එවල තියන msg වල මොනවද කියල තියෙන්නේ කියල....

    40241d9a-63e9-468d-83af-81383602be57.jpg

    balance return කරනවා කියල මෙතන...
    දැන් නිකන් මෙතන බොරු කතා ගොතන්න එපා මහත්තයෝ.....
    car එක import කරන්න බැරි උනා නං මගේ සල්ලි දෙන්න....
    තව පොඩ්ඩක් ඉන්න... මම voice recording ඔක්කොම දැන්නං.....
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මිනිහා සල්ලි රිටර්න් කරන්න කියපු කන්ඩිෂන් එකද මේ උඹ ඉෂ්ඨ කරන්නෙ. උඹ තව බොරු කර කර ඇවිදින කොට නඩුත් ගිහින් තමයි මම නම් දෙන්නේ.

    උඹ මෙතන අනුකම්පා හිඟලා මෙතන ගේමක් ගහන්නෙ
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මිනිහා සල්ලි රිටර්න් කරන්න කියපු කන්ඩිෂන් එකද මේ උඹ ඉෂ්ඨ කරන්නෙ. උඹ තව බොරු කර කර ඇවිදින කොට නඩුත් ගිහින් තමයි මම නම් දෙන්නේ.

    උඹ මෙතන අනුකම්පා හිඟලා මෙතන ගේමක් ගහන්නෙ

    මට කරන්න ඕන බොරුවක් නෑ මත්තයෝ.... එක්කෝ මගේ වාහනේ ගෙන්නලා දෙන්න.... නැත්තන් මගේ deposit එකේ balance එක දෙන්න.... මගේ සල්ලි වංචා කරලා සුදන වෙන්න හදන්න එපා මෙතන.... වරදක් වෙලා නැත්තන් මට මෙතන නිකන් post ද දා කෑගහන්න ඕන නෑ........
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    https://drive.google.com/file/d/1D_LUPf7gen9ZWS3Q8BghrdKvL3Llq7lN/view?usp=sharing

    ඔන්න balance එක දෙනවා කියල පොරාන්දු උන voice recording එක......

    මට අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි.....
    මගේ සල්ලි නැති උනා. එකට කමක් නෑ.
    හැබැයි මම නිකන් අතඅරින්නෙත් නෑ....
    තවත් කවුරුවත් advance නං දෙන්න එපා මේ බල්ලන්ට....

    අපිට නිකන් කොමිස් ගහල නෙමෙයි හම්බු කලේ.... දුක් මහන්සියෙන්. ඕව හොරකන් කරලා කවදාවත් උඹලට හරියන්නේ නෑ.... ඕව හෙවනැල්ල වගේ තිලක් චන්ද්‍රසිරි පස්සේ එනවා..... කෙලවිලාම පලයන්... හෙන වැදියන්... නැති නාස්ති වෙලා පලයන්.....
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මට කරන්න ඕන බොරුවක් නෑ මත්තයෝ.... එක්කෝ මගේ වාහනේ ගෙන්නලා දෙන්න.... නැත්තන් මගේ deposit එකේ balance එක දෙන්න.... මගේ සල්ලි වංචා කරලා සුදන වෙන්න හදන්න එපා මෙතන.... වරදක් වෙලා නැත්තන් මට මෙතන නිකන් post ද දා කෑගහන්න ඕන නෑ........

    උඹේ කාර්එක බයිසිකලයක් උනේ කොහාමද බන් එකපාරටම
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    උඹේ කාර්එක බයිසිකලයක් උනේ කොහාමද බන් එකපාරටම

    මට තියෙන්නේ bike එකක්.
    car එක තාත්තගේ.
    කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර දෙන්න එපා මහත්තයෝ....
    ඕකේ මම ලියල තියෙන්නේ මොනවද බලන්න...... voice recording එක අහන්න... screenshot බලන්න.....

    ඒවාට උත්තර දෙන්න.... පුළුවන්නන් ඒවා බොරු කියන්න.....
    Geniune මිනිස්සු වෙන්න.....
    ජීවත් වෙන්නේ ටික කලයි නේද....
    ඇයි වංචා කරන්නේ.......
    ඇයි මෙතන සුදන වෙන්න හදන්නේ....
    ලැජ්ජයි....
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    දැන් නම් කොහොමද දාන්නේ නෑ..

    2015 මායි මගේ යාළුවෝ දෙන්නෙකුයි ජපන් වාහන 3ක්‍ ගෙන්නුවා අපිම.. ඒ වාහන 3 ම වරායෙන් ක්ලියාර් කරලා දුන්නේ Cupid එකේ තිලක් තමා..20000 ද කොහෙද ඒ කාලේ හම්බන්තොට න් වාහනයක් ක්ලියර් කරලා දෙන්න.
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    දැන් නම් කොහොමද දාන්නේ නෑ..

    2015 මායි මගේ යාළුවෝ දෙන්නෙකුයි ජපන් වාහන 3ක්‍ ගෙන්නුවා අපිම.. ඒ වාහන 3 ම වරායෙන් ක්ලියාර් කරලා දුන්නේ Cupid එකේ තිලක් තමා..20000 ද කොහෙද ඒ කාලේ හම්බන්තොට න් වාහනයක් ක්ලියර් කරලා දෙන්න.

    මාත් දන්න කියන කෙනෙක් recommend කරලා තමා අමාරුවේ වැටුනේ....
    කොරෝනා වලින් පස්සේ මිනිහ බංකොලොත් වෙලා මහිති....
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මට තියෙන්නේ bike එකක්.
    car එක තාත්තගේ.
    කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර දෙන්න එපා මහත්තයෝ....
    ඕකේ මම ලියල තියෙන්නේ මොනවද බලන්න...... voice recording එක අහන්න... screenshot බලන්න.....

    ඒවාට උත්තර දෙන්න.... පුළුවන්නන් ඒවා බොරු කියන්න.....
    Geniune මිනිස්සු වෙන්න.....
    ජීවත් වෙන්නේ ටික කලයි නේද....
    ඇයි වංචා කරන්නේ.......
    ඇයි මෙතන සුදන වෙන්න හදන්නේ....
    ලැජ්ජයි....
    දැන් Cupid ලා වාහන ගෙන්වනවද? ඉස්සර නම් tax ගෙව්වට පස්සේ documant හදලා වාහනේ වරායෙන් එළියට අරන් දෙන ඒක කළේ.
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    https://drive.google.com/file/d/1D_LUPf7gen9ZWS3Q8BghrdKvL3Llq7lN/view?usp=sharing

    ඔන්න balance එක දෙනවා කියල පොරාන්දු උන voice recording එක......

    මට අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි.....
    මගේ සල්ලි නැති උනා. එකට කමක් නෑ.
    හැබැයි මම නිකන් අතඅරින්නෙත් නෑ....
    තවත් කවුරුවත් advance නං දෙන්න එපා මේ බල්ලන්ට....

    අපිට නිකන් කොමිස් ගහල නෙමෙයි හම්බු කලේ.... දුක් මහන්සියෙන්. ඕව හොරකන් කරලා කවදාවත් උඹලට හරියන්නේ නෑ.... ඕව හෙවනැල්ල වගේ තිලක් චන්ද්‍රසිරි පස්සේ එනවා..... කෙලවිලාම පලයන්... හෙන වැදියන්... නැති නාස්ති වෙලා පලයන්.....
    මූ නම් කැරිම බොරු කාරයෙක්. යකෝ බොරුව වහන්න කාට කියලද කෝල් එක දම්මගත්තෙ??
    හදිසියේ වැඩ කරන්න එපා. උඹ දාගත්ත රෙකෝඩ් එක රී නේම් කරපං මයිනො.
    IMG_20201025_115014.png
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මූ නම් කැරිම බොරු කාරයෙක්. යකෝ බොරුව වහන්න කාට කියලද කෝල් එක දම්මගත්තෙ??
    හදිසියේ වැඩ කරන්න එපා. උඹ දාගත්ත රෙකෝඩ් එක රී නේම් කරපං මයිනො.View attachment 98598

    අනේ මහත්තයෝ... recording එක PC එකට share කර ගත්තේ whatsapp එකෙන්.
    ඕකේ කටහඬ හොඳට අහල බලන්න.... එතකොට තේරෙයි කවුද කතා කරන්නේ කියල.....

    Call එක ඇවිල්ල තියෙන්නේ 2020-08-25. 08.30 ට.
    0772369828.
    Dialog එකේ ඉන්න කෙනෙක් check කරලා බලන්න බොරු නං.....