මගේ කොමෙන්ට් එකක් දාලා තිබ්බ හින්දා කියන්නේ. වාහනේ ගෙනල්ල දෙන්න බෑරි නම් මුලු මුදලම ආපහු දෙන්න ඕනේ. එච්චරයි. මගේ යාලුවෙක් රෙකම්න්ඩ් කරපු හින්දා මම වාහනේ ගෙන්නන එක කෙනෙක්ට බාර දුන්නා. එයා කිව්වා බිඩ් කරන්න 170 ක් ද කොහෙද දාන්න කියලා. වාහන දෙක තුනකට බිඩ් කලා හරි ගියේ නෑ. ඔන්න සතියක්වත් ගියේ නෑ ආණ්ඩුවෙන් ලෙඩේ දෑම්මා. අරූ ලන්කාවෙන් හොයලා දෙන්න බෑලුවා මම ගණන් වෑඩි කියලා අත් ඈරලා දාමු කිව්වා. මගේ සල්ලි ටික එහෙම්මම මට ට්‍රන්ස්ෆෙර් කලා. ආයේ දවසක වාහන ගෙන්නන්න පුලුවන් වෙච්ච කාලෙක ගේමු කියලා. අන්න මිනිස්සු. මම කවදා හරි වාහනයක් ගේන්නේ ඌට කියලා තමා