Vaccum Cleaner Help

scorp12

Well-known member
  • Aug 26, 2015
    1,229
    644
    113
    ගෙදර දුවිල්ල වැඩි හින්දා vaccum cleaner එකක් ගන්න ඉන්නෙ. Innovex wet & dry එක තමයි ගන්න හිතුවේ. මේක ගත්තට අවුලක් නැද්ද? උබලා පාවිච්චි කරන ජාති මොනවද සහ එකක් ගද්දී මොනවද බලන්න ඔන කියලා පාවිච්චි කරන අය පොඩ්ඩක් කියනවද? සිමෙන්ති පොලවයි furniture ටිකයි තමයි clean කරගන්න තියෙන්නේ..
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Meya nam hodai schedule cleaning dala tiyenne reta. taniyen weda.
    Screenshot 2020-10-26 at 12.43.04 AM.png
     
    • Like
    Reactions: scorp12 and NRTG

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ගෙදර දුවිල්ල වැඩි හින්දා vaccum cleaner එකක් ගන්න ඉන්නෙ. Innovex wet & dry එක තමයි ගන්න හිතුවේ. මේක ගත්තට අවුලක් නැද්ද? උබලා පාවිච්චි කරන ජාති මොනවද සහ එකක් ගද්දී මොනවද බලන්න ඔන කියලා පාවිච්චි කරන අය පොඩ්ඩක් කියනවද? සිමෙන්ති පොලවයි furniture ටිකයි තමයි clean කරගන්න තියෙන්නේ..
    Innovex wet and dry eka use karanawa 6 years idan. Eka wet use karala na eth dry witharai use kale.
    Power eke nam aduwak therenne naha, habai eke sadde nam wadiyi sahenna. mama nam earplugs gahagena thamai use karanne.
     
    • Like
    Reactions: scorp12

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම හිතන්නේ ගෙදර හැම රූම් එකකටම ඇම්පියර් 13 ප්ලග් පොයින්ට් එකක් තියෙන්න ඕන, නෝමල් ඇම්පියර් 5 ප්ලග් පොයින්ට් එකකින් වකියුම් ක්ලීනර් එකක් සවිකරලා වැඩ ගන්න ගියොත් වයර් ගොඩක් රත් වෙනවා
     
    • Like
    Reactions: Cenon and scorp12

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,250
    20,358
    113
    මම හිතන්නේ ගෙදර හැම රූම් එකකටම ඇම්පියර් 13 ප්ලග් පොයින්ට් එකක් තියෙන්න ඕන, නෝමල් ඇම්පියර් 5 ප්ලග් පොයින්ට් එකකින් වකියුම් ක්ලීනර් එකක් සවිකරලා වැඩ ගන්න ගියොත් වයර් ගොඩක් රත් වෙනවා
    Umbe Hoover MaxExtract PressurePro model 60 eka kohoamda?
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    Umbe Hoover MaxExtract PressurePro model 60 eka kohoamda?

    හූවර් මොඩල් ගැන දැනුමක් නැත, වෙට් ක්ලීනින් ගැන දැනුමක් නැත. මගේ ළඟ තියෙන්නේ ටොෂිබා එකක් , ඩ්‍රයි වැකියුම් විතරයි, වොට් 1600, නොසල් ෆ්ලෝ නොසල් වල බ්‍රෂ් තිබ්බට ඒවා කැරකෙන බ්‍රෂ් නෙවේ, ඒ කියන්නේ දූවිලි අදින්නේ මතුපිට තියෙන ඒවා විතරයි, ඇලිල තියෙන දූවිලි අදින්න නම් ඉස්සෙල්ල හෑන්ඩ් බ්‍රෂ් එකකින් රූම් එක පිහිදාළ වකියුම් කරන්න ඕන, මේකේ බෑග්ලස් මොඩල් එක, ඒ කියන්නේ රී යූසබ්ල් බෑග් එකක් තියෙන්නේ. ඒක සුද්ද කරන්න ගියාම දූවිලි නාන්න ඕන, දූවිලි වලට ගොඩක් සෙන්සිටිව් අය නම් බෑග්ලස් ඒවා ගන්න එපා.
     
    • Like
    Reactions: scorp12 and NaiRobi

    jesus, I thought you were a die hard breaking bad fan :censored:

    ow mage langa thiyenne bagged ekak....2000w....mamath dust naanna oni nathi hinda bagged gatte...

    To OP
    btw, ganna vaccum eke vaccum heads kohomada balanna
    Tile and wooden floor walata floor head ekak
    Carpet nam Turbo head ekak....
    Floor head eken carpert vaccum kalata therumak neha.....