හොද Hospital Cover Health Insurance එකක් කියපන්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    හොද Hospital Cover Health Insurance එකක් කියපල්ලකෝ. දැනටමත් පාවිච්චි කරන උන්ගෙන් තමයි මේ ගැන උපදෙස් ඕනි. උබලා මාසෙකට කීයක් ගෙවනවද? හොස්පිටල් නැවතුනාම දවසකට කීයක් ගෙවනවද, සර්ජරි වලට කොච්චර ගෙවනවද? සහ උන් ගෙවන සර්ජරි වර්ග මොනවද? ( එකෙක් කිව්වා SLIC එකේ සමහර සර්ජරිවලට ගෙවන්නෙ නෑලු). තව බෙනිෆිට්ස් මොනවද?


    ඉන්ෂූරන්ස් ඒජන්ට්ලගෙන් ඇහුවම උන් කියන්නේ එක එක විකාර. සමහර උන් සමහර හෙල්ත් ප්ලෑන් බලෙන් ඇගේ ගහන්න හදනවා කියලත් තේරෙනවා. උබලගෙන් විස්තර අහන්නේ මට හොදම එකක් තෝර ගන්න. ඊට පස්සේ මේන් බ්‍රාන්ච් එකට ගිහින් ඉන්‍ෂුවර්න්ස් එක දාන්නයි හිතාගෙන ඉන්නේ
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    have good experience with softlogic
    made 4 hospital admission claims
    done it very quickly , so i can say their service is good.
    what u get is up to you based on u r needs