නරි වලි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ටික කැමරා එකෙන් ගත්තේ.
    ඉස්සෙල්ල ෆොටෝ ටිකට වඩා නරි ටික පේනවා. :P හදිස්සියේ වලියකුත් ගියා. 🦊🦊හොඳ කැමරා එකක් ගන්න ඕන.:)

    5.jpg

    7.jpg

    1.jpg

    2.jpg

    6.jpg

    3.jpg

    4.jpg
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    Linda aiya inna mona rata da?

    api raata pare giyoth baduma thama ne :baffled: :shocked:


    කොරෝනා තිබුනා නැතා මුන් කොහොමත් රෑට එළියේ. දවල්ට දැකලම නෑ මිනිස්සු ඉන්න නිසා උන් එලියට එන්නේ නෑ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Linda aiya inna mona rata da?
    api raata pare giyoth baduma thama ne :baffled: :shocked:

    රතු නරි ඉන්න රටේ. 🦊 :P
    මුන් මිනිස්සු දැක්කා කියන්නේ ආයේ පැයකට හමාරකට හොයාගන්න නෑ. මේ නං මස් ටිකක් දාලා නිසා ලඟට ඇවිත් ඉන්නේ. නැත්තං දුර ඉන්නේ.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    අප්පා නරි නම් රෑට මේ පැත්තෙත් එනවා. අනික මුවා. දවසක් රෑ එද්දී වංගුවකදී මුවෝ රෑනක් පන්නනේ ඉස්සරහට. නූලෙන් නවත්තගත්තේ.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22