Sony a7ii ලක්ශ 2ට අඩුවෙන් ගන්න පුලුවං ෆුල් ෆ්රේම් mirroles මේ කැම් එක.ගොඩාක්ම ගන්නෙ වීඩියෝ වලට.ඒ අස්සෙ පොඩි පොඩි ඉවෙන්ට් කවර් කරන්නත් අදහසක් තියෙනව.පාවිචිචි කරන අය ඉන්නවනං හොද/නොහොද කමෙන්ට් එකක් දාන්න.