Sony a7 ii එක හොදයිද?

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    872
    559
    93
    Colombo
    Sony a7ii
    ලක්ශ 2ට අඩුවෙන් ගන්න පුලුවං ෆුල් ෆ්‍රේම් mirroles මේ කැම් එක.ගොඩාක්ම ගන්නෙ වීඩියෝ වලට.ඒ අස්සෙ පොඩි පොඩි ඉවෙන්ට් කවර් කරන්නත් අදහසක් තියෙනව.පාවිචිචි කරන අය ඉන්නවනං හොද/නොහොද කමෙන්ට් එකක් දාන්න.
     

    Attachments

    • 278422_1.jpg
      278422_1.jpg
      39.4 KB · Views: 47
    • Like
    Reactions: NRTG and Piyathissa