Iphone repair

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    විශ්වාසදායි ලෙස හා වගකීමක් ඇතුව iphone battery replace කරන තැනක් කියපන්කෝ colombo අවට , ලන්කාවෙ කොහොමත් Original බැටරි නෑ නේ, හොදම බැටරියෙන් ගානට වෝටසීල් එකත් ගහන සිරාම තැනක් කියපන්කො

    PS: නිර්මාල් ලියොන් ගේ Mac and Android එක ගැන උබලා ගේ අත්දැකිම් / කමෙන්ට්ස් මොනාහරි තියේ නම් කියපන්කො, I phone repairing ගැන එහම
     
    • Like
    Reactions: mrazeez and D_Mad

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    check iphone store in Fb. they are the best and using only OEM parts. you can visit to them or they will visit you for servicing.
    Call this number - 077 600 9000- Thariq.
     
    • Love
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1

    Thanks Mchn , මන් බලන්නම්

    check iphone store in Fb. they are the best and using only OEM parts. you can visit to them or they will visit you for servicing.
    Call this number - 077 600 9000- Thariq.
    තැන්ක්ස් මචො
     
    • Like
    Reactions: D_Mad

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,121
    12,974
    113
    33
    ෆින්ලන්ඩ්
    mama num Welawaththe spot aekaking kara gaththe.
    Pora ge ganth sadaranai wedath hodai.

    Pamnkada paren herila yanna ona. podduk goole map ae hariye I phone repair kiyala search karala balanna.
    Tamil kollek karana shop aekuk. Google reviews tibba ae kale num over 4.8
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    ජෙනුයින් ඇපල් වොරන්ටි කියල විකුනණ ලංකාවෙ ඒජන්ට්ල ලඟවත් ඔරිජිනල් බැට්‍රි නැද්ද :baffled:
    muchan i call abans they give one to one phone if you exceed apple care warranty and the price is same like you purchase new phone. iPhone store is good.. check their FB Page. They got good reviews and guaranteed repair.
     

    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    1. Iphone 8+ හා x වලින්
    6s+ හා 7 වලින්
    මේ හතරින් වඩා හොද මොකක්ද.......

    2. Used හෝ සීල්ඩ් පැක් එන මැලේෂියන් ෆෝන් ප්‍රශ්නයක් නැත්ද.....

    අළුතින් ගන්න බලන නිසා දැන ගන්න ඇහුවෙ. Apple care waranty එක්ක ලොකු ගානක් යන නිසා...
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    iP
    1. Iphone 8+ හා x වලින්
    6s+ හා 7 වලින්
    මේ හතරින් වඩා හොද මොකක්ද.......

    2. Used හෝ සීල්ඩ් පැක් එන මැලේෂියන් ෆෝන් ප්‍රශ්නයක් නැත්ද.....

    අළුතින් ගන්න බලන නිසා දැන ගන්න ඇහුවෙ. Apple care waranty එක්ක ලොකු ගානක් යන නිසා...

    iPhone X