ඒත් බිල් නම් එන්නේ මැලේ වලින් . MY Kad එකනම් ඔන්ලයින් උනත් තියෙනවා Edit කරගන්න පුළුවන් නාම්. එහෙම කරලා පුළුවන් වෙයිද කියලා නම් දන්නේ නැහැ. ID Card එකම ගහනවා නම් Plastic මාර ගානක් යයි එකට . හදන එකෙක් නම් එහේ හිටියා Indian පොරක් ඒත් කියක් ගනීද කියලා කියන්න බැහැ.800$ vithara thiyanava
මගේ එකනම් Malaysian Bank Acconut (RHB bank) එකක් ලින්ක් කරලා තියෙන්නේ ඒත් ඉතිං එකෙන් වැඩක් නැහැනේ Transfer කරන්න ත් බැරිනං
