Malasiyan PayPal Account Limited

2osama

Well-known member
  • Oct 25, 2010
    16,607
    7,633
    113
    මාලඹේ
    800$ vithara thiyanava
    ඒත් බිල් නම් එන්නේ මැලේ වලින් . MY Kad එකනම් ඔන්ලයින් උනත් තියෙනවා Edit කරගන්න පුළුවන් නාම්. එහෙම කරලා පුළුවන් වෙයිද කියලා නම් දන්නේ නැහැ. ID Card එකම ගහනවා නම් Plastic මාර ගානක් යයි එකට . හදන එකෙක් නම් එහේ හිටියා Indian පොරක් ඒත් කියක් ගනීද කියලා කියන්න බැහැ.
    මගේ එකනම් Malaysian Bank Acconut (RHB bank) එකක් ලින්ක් කරලා තියෙන්නේ ඒත් ඉතිං එකෙන් වැඩක් නැහැනේ Transfer කරන්න ත් බැරිනං
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,838
    752

    thank you machan advice ekata.. bill or id card api gava thiyenna avashya na bro.. mata bill ekak hari id ekak hari hambunanam edit karala ganna thibba.. net eke quality image na.. ekane case eka.. monavunath NiyamaSinhalaya user udavu karanna idiripath vuna mchn..
     
    • Like
    Reactions: Error365!

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,838
    752
    113
    180ක් ගියාම සල්ලි රිලීස් කරනවා නේ. එතකොට ගන්න
    180 giyama release karanne mage address verification eka fail vunoth.. fail vuna gaman permenet ban karanava.. ban karala davas 180kin withdraw karaganna puluwan vidihata active venava habai vena kisideyak karanna ba
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    17,363
    4,006
    113
    Kandy
    .

    ඕකට නෙට් එකේ තියෙන ඩොකියුමන්ට් දාල හරි යන්නේ නෑ බන්. ඕක යැවුවා කියල වෙනසක් වෙන්නේ නෑ.
    මමත් මැලේෂියා id එකක් පර්චස් කරලා එඩිට් එකක් දාල යැවුවා දවසක් ඊට පස්සේ ඔය සින් එක උනා. හැබැයි ඔය ID වෙරිෆිකේෂන් කරන්න ඕන බන් දැනට උබ මාසෙට රිසිවූ කරන්න පුළුවන් ලිමිට් එක පැනලන් තමා. නැත්තම් 180ක් තියාන ඉදලා බලන්න.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,933
    670
    113
    .

    ඕකට නෙට් එකේ තියෙන ඩොකියුමන්ට් දාල හරි යන්නේ නෑ බන්. ඕක යැවුවා කියල වෙනසක් වෙන්නේ නෑ.
    මමත් මැලේෂියා id එකක් පර්චස් කරලා එඩිට් එකක් දාල යැවුවා දවසක් ඊට පස්සේ ඔය සින් එක උනා. හැබැයි ඔය ID වෙරිෆිකේෂන් කරන්න ඕන බන් දැනට උබ මාසෙට රිසිවූ කරන්න පුළුවන් ලිමිට් එක පැනලන් තමා. නැත්තම් 180ක් තියාන ඉදලා බලන්න.
    ID හදාගන්න ඕන Acc එක හදාගන්න කළින්. කෙලවුනාට පස්සේ ID දීලා වැඩක් නෑ :no:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    17,363
    4,006
    113
    Kandy
    mage limit una 2015 da koheda mama nam real Sri lankan ID ekai / dialog bill ekai yawwe.
    Epara mail ekak damma support ekata freelance karanne lankawata salli ganna vidiyak na kiyala. Approve karala thibuna ita passe dawase. eda idala thamath gindara wage wada.
    දැන් ඒ සීන් එක හරි යන්නෙ නෑ බන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    17,363
    4,006
    113
    Kandy
    Ehemada.... eka nam danne na machan.
    Dan mokadda hari yana vidiaya?

    මම ඔස්ට්‍රේලියාන් එකක් පාවිච්චි කරන්නෙ. ලගදි ලිමිට් උනා. ලංකාවේ පාස්පොර්ට් එකට වැඩ කරා බිල් එකක් එක්ක දාපුවම. දැන් හෙන කේස්... වැරදිලාවත් යුරොප් දන්න එපා.. ගන්නම බෑ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    8,168
    3,478
    113
    ගෙදර බන් !!
    මම ඔස්ට්‍රේලියාන් එකක් පාවිච්චි කරන්නෙ. ලගදි ලිමිට් උනා. ලංකාවේ පාස්පොර්ට් එකට වැඩ කරා බිල් එකක් එක්ක දාපුවම. දැන් හෙන කේස්... වැරදිලාවත් යුරොප් දන්න එපා.. ගන්නම බෑ
    Bill eka aus address ekak da?