water help

himasha

Active member
  • Oct 9, 2006
    681
    70
    28
    Machanla ape gedra over head tank ekak tiynwa. Thani thattuwe geyak tyenne. Tank1 fill unama dawas 2k witara use karanna puluwn. Hamadama raata pirenwa eth sampurnen pirenne na. Preasure eka madi watura udata yanna. Mekata mokakda wisanduma machanla
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,565
    1,641
    113
    yta tank ekak thiyala ganna wenawa man hithenna aima udata motor ekak dala. man karanne ehemai
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    kohomada bn ehema wenne ?
    ubalage tank ekata wathura inlet eka thiyenne yatin da
    bagayak pirunama nawathinne ai
    tank eke udin nm inlet eka thiyenne inlet eka wenakm pirenna epai

    (danne nathi waradi deyak thiyenawa nm kiyala diyan)
     
    himasha

    Active member
  • Oct 9, 2006
    681
    70
    28
    kohomada bn ehema wenne ?
    ubalage tank ekata wathura inlet eka thiyenne yatin da
    bagayak pirunama nawathinne ai
    tank eke udin nm inlet eka thiyenne inlet eka wenakm pirenna epai

    (danne nathi waradi deyak thiyenawa nm kiyala diyan)
    Tank1 sampurnen pirenne na bn. Sampurnen pirunoth dawas 2k witara use karana puluwn. Watura ena pressure1 madi
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Tank1 sampurnen pirenne na bn. Sampurnen pirunoth dawas 2k witara use karana puluwn. Watura ena pressure1 madi
    mewa kiyapan machan
    ubalage tankiyata wathura enne tankiya udin da ?
    lindakin > motor ekakin da pare wathura line ekenda ganne
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මෙහෙත් ඔය ප්‍රශ්ණය ම තිබිල අමතර ටැංකියක් පහළින් සවි කළා,

    මීට කලින් මේ ගැන සොයල බැලුවහම චයිනීස් ප්‍රෙෂර් පම්ප් එකක් ගැන අහන්න ලැබුන ගෙදර ටැප් එකක් අරියහම පම්ප් එක රන් වෙනවා, වතුර ප්‍රෙෂර් කරලා දෙනවා, පම්ප් එකට කලින් ප්‍රෙෂර් එක අඩු වෙනකොට on වෙන ස්විච් එකක් වගේ ගැජට් එකක් වෙන්න ඇති, ඒ ගැන වැඩිය හෙව්වේ නැහැ, ටෑන්ක් එක දැම්ම.
     
    • Like
    Reactions: NRTG

    himasha

    Active member
  • Oct 9, 2006
    681
    70
    28
    මෙහෙත් ඔය ප්‍රශ්ණය ම තිබිල අමතර ටැංකියක් පහළින් සවි කළා,

    මීට කලින් මේ ගැන සොයල බැලුවහම චයිනීස් ප්‍රෙෂර් පම්ප් එකක් ගැන අහන්න ලැබුන ගෙදර ටැප් එකක් අරියහම පම්ප් එක රන් වෙනවා, වතුර ප්‍රෙෂර් කරලා දෙනවා, පම්ප් එකට කලින් ප්‍රෙෂර් එක අඩු වෙනකොට on වෙන ස්විච් එකක් වගේ ගැජට් එකක් වෙන්න ඇති, ඒ ගැන වැඩිය හෙව්වේ නැහැ, ටෑන්ක් එක දැම්ම.
    Machan etakota uda tank eke watura adu wenakota auto yata tank eken udata pump karanwd??
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    uba koi palatheda ban pressure madi? ape washroom eke bidder eka kadala yanawa pressure eka wadi kamata... car eka wash karaddi nikan service eheka wage kadala yanna enawa pressure eka...

    yata tank eheking udata ganna eka complex system ekak...