HmmWater board eke line ekaka pressure wadi karana kramayak nam danne na.
Tank1 sampurnen pirenne na bn. Sampurnen pirunoth dawas 2k witara use karana puluwn. Watura ena pressure1 madikohomada bn ehema wenne ?
ubalage tank ekata wathura inlet eka thiyenne yatin da
bagayak pirunama nawathinne ai
tank eke udin nm inlet eka thiyenne inlet eka wenakm pirenna epai
(danne nathi waradi deyak thiyenawa nm kiyala diyan)
mewa kiyapan machanTank1 sampurnen pirenne na bn. Sampurnen pirunoth dawas 2k witara use karana puluwn. Watura ena pressure1 madi
Machan etakota uda tank eke watura adu wenakota auto yata tank eken udata pump karanwd??මෙහෙත් ඔය ප්‍රශ්ණය ම තිබිල අමතර ටැංකියක් පහළින් සවි කළා,
මීට කලින් මේ ගැන සොයල බැලුවහම චයිනීස් ප්‍රෙෂර් පම්ප් එකක් ගැන අහන්න ලැබුන ගෙදර ටැප් එකක් අරියහම පම්ප් එක රන් වෙනවා, වතුර ප්‍රෙෂර් කරලා දෙනවා, පම්ප් එකට කලින් ප්‍රෙෂර් එක අඩු වෙනකොට on වෙන ස්විච් එකක් වගේ ගැජට් එකක් වෙන්න ඇති, ඒ ගැන වැඩිය හෙව්වේ නැහැ, ටෑන්ක් එක දැම්ම.