Oka japan nemei thailand da koheda mathaka widiyata, ekai market naththe.oke sedan eka oyta aduwen yanawa
https://ikman.lk/en/ad/toyota-yaris-g-grade-2014-for-sale-colombo-9
wow Vios එක . පට්ටම බඩුවක් ඕක . Fuel එහෙම නියමෙටම තියෙනවා . දන්න හැටියට Yaris කියලා නම් ඔය Model එක ගැහුවේ නැහැ .oke sedan eka oyta aduwen yanawa
https://ikman.lk/en/ad/toyota-yaris-g-grade-2014-for-sale-colombo-9
Meka awurudu 10-15ka wahana gana katha karana video ekak bro. Ithina price godak wenas. Ewagema dan thiyana price eka wahana gennana deepu gaman wenas wenawa.වෙනද video වල වගේ Price එක දාල නෑ .....
හිතාගන්න බැරි ගන්න නේ මේ දවස් වල තියෙන්නේ.
Thanks bro100% covered about Vitz...
Thank you bro!!!
#elakiri_car_review_sl
wow Vios එක . පට්ටම බඩුවක් ඕක . Fuel එහෙම නියමෙටම තියෙනවා . දන්න හැටියට Yaris කියලා නම් ඔය Model එක ගැහුවේ නැහැ .![]()
ඔව් . ඒත් මේ දවස් වල 2018-2019 විට්ස් එකක් ලක්ෂ 58න් උඩ යන්නේ. ඒ ගන්න වලට විට්ස් අරන් වැඩක් තියේද ?Meka awurudu 10-15ka wahana gana katha karana video ekak bro. Ithina price godak wenas. Ewagema dan thiyana price eka wahana gennana deepu gaman wenas wenawa.
Thanks bro
Thanks broවැඩිදෙනෙක් යූස් කරන වාහනනයක් , වටිනවා , හොද review එකක් බ්රෝ![]()
Hariyatama kiyanna baha, mokada wahana genna dunna gaman USD rate eka 200+ unoth import karana aluth wahanath ganan wadi wei.ඔව් . ඒත් මේ දවස් වල 2018-2019 විට්ස් එකක් ලක්ෂ 58න් උඩ යන්නේ. ඒ ගන්න වලට විට්ස් අරන් වැඩක් තියේද ?
Ow 2011 indan apu vitz wala 1300cc U grade eka thama hondama. Habai Parana 90 model eke 1300cc eka nemei1300cc model eka thama hama athinma hondha.
ගහන්නේ Thailand ඒත් Quality එකනම් වෙනසක් නැහැ JDM ඒවාට වඩා හොදයි මේ Thailand වාහන මටනං Option අඩු උනාට ලෙඩ නම් නැහැ. මොක ද Made In Thailamd වාහන අපේ පාරවල් වලට දේශගුණයට සහ Fuel Quality එකට හරියන විදියට හදන්නේgehuwa bn same model as vios.vitz hutchaku ekata wada kotchara lassanada
ගහන්නේ Thailand ඒත් Quality එකනම් වෙනසක් නැහැ JDM ඒවාට වඩා හොදයි මේ Thailand වාහන මටනං Option අඩු උනාට ලෙඩ නම් නැහැ. මොක ද Made In Thailamd වාහන අපේ පාරවල් වලට දේශගුණයට සහ Fuel Quality එකට හරියන විදියට හදන්නේ
මම දැනුයි දන්නේ මේ Model එක ලංකාවේ තියෙනවා කියලා![]()
Ow 2011 indan apu vitz wala 1300cc U grade eka thama hondama. Habai Parana 90 model eke 1300cc eka nemei