ගෙදර
බලපන් මොන තරම් ටෙක්නිකල් හිතල මේ දවස්වල නිවේදන ගහනවද කියල. ව්‍යයන්ගාර්තයෙන් තමා ඒවත් එන්නෙ. එහෙම උනොත් දිස්ත්‍රික්ක යෙන් එළියට එන්න පුළුවන් ද? නිරෝධායන වෙන ගමන් ඉන්නේ.නිරෝධායන උනා කියන සහතිකය පෙන්නලා.හොටෙල් එකෙන් තව ලියුමකුත් දෙන්ව.ඉදිරියේදිත් කොලබ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් වැඩි වුවහොත් දිස්ත්‍රිකයටම ඇදිරිනිතිය පැනවිමක් සිදුවිය හැකි. - යුද හමුදාපති
good move!!!තව දුරටත් කොරෝනා රෝගීන් වාර්තා වීම වැඩි වුවහොත් ඔවුන්ව රෝහල් වලට ඇතුළත් නොකට නිරෝධායන මධ්‍යස්ථාන තුලම රදවා ප්‍රතිකාර කරවන බව සෞඛ්‍ය අංශ කියයි
මට මගේ පාසල් කාලෙ මතක් වුනා. ලොකු සෑර්ගෙ ඔෆීසියට ගියාම අපිත් ඔහොම කෙලින් හිටගත්ත සුන්දර අතීතයක් අපිටත් තිබුන බොලව්.