Mask for Bulk buyers - Only for Bulk

ushan sampath

Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    මාස්ක් තොග ගැනුම්කරුවන් සදහා මෙම මිලගණන් යටතේ මාස්ක් ලබාදිය හැක ..

    Bulk mask-01.jpg

    Call or PM : 0759294080
     
    • Like
    Reactions: buddikagayan

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,220
    21,055
    113
    KN95 masks අඩුම මිල අපෙන්

    50 - 99 185/=
    100- 499 150/=
    500- 999 130/=
    1000+ - 85/=

    +delivery chargers ඩිලිවරි ඉතින් කට්ටියට ගෙවන්න වෙනවා.
    අනිත් එක කෑශ් ඔන ඩිලිවරි නම් නැතෝ :-(

    Call Now 0702675767 - එලකිරියෙන් කියල කියන්න අමතක කරන්න එපා :giggle: :giggle: :giggle:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    Ay bn 1000+ ewata mechchara adu?
    Bluk sell karana eken cash eka para enawata wada labayak thiyenawa mehema aduwata sell karanne?
    Mokadda aththama hethuwa?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,220
    21,055
    113
    Ay bn 1000+ ewata mechchara adu?
    Bluk sell karana eken cash eka para enawata wada labayak thiyenawa mehema aduwata sell karanne?
    Mokadda aththama hethuwa?
    අඩු ලාභ වැඩි බිස්නස් අපෙ පොලිසි එක. අනික මේ ප්‍රොඩක්ට් වලින් ලොකු ප්‍රොෆිට් එකක් තියාගෙන ගොඩක් උන් විකුනනවා. ඒත් මේ වගේ වෙලාවක එහෙම කරන එක අපේ හිතට එකග නෑ. ඒකයි අඩුම ලාභයක් තියගෙන කරන්නෙ. අපෙන් ලොට් ගන්න උන් ගානක් තියාගෙන කරනවා ඇති අපිට වඩා. :yes:
     
    • Haha
    Reactions: Voldemort Bro

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    අඩු ලාභ වැඩි බිස්නස් අපෙ පොලිසි එක. අනික මේ ප්‍රොඩක්ට් වලින් ලොකු ප්‍රොෆිට් එකක් තියාගෙන ගොඩක් උන් විකුනනවා. ඒත් මේ වගේ වෙලාවක එහෙම කරන එක අපේ හිතට එකග නෑ. ඒකයි අඩුම ලාභයක් තියගෙන කරන්නෙ. අපෙන් ලොට් ගන්න උන් ගානක් තියාගෙන කරනවා ඇති අපිට වඩා. :yes:

    Ubala mehema karana eke result ekak nane bn.
    Retail ubala aduwata dunna nam eka minissunta help ekak wenawa.
    Ubala karanne business karayo posath karana ekane. ehema neda
    ?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,220
    21,055
    113
    Ubala mehema karana eke result ekak nane bn.
    Retail ubala aduwata dunna nam eka minissunta help ekak wenawa.
    Ubala karanne business karayo posath karana ekane. ehema neda
    ?
    මෙහෙමයි මචන්, අපිට කරන්න පුලුවන් උපරිම දේ තමයි කරල තියෙන්නෙ. අපි මුලින්ම කලේ 1000+ 85 ට දීපු එක. ඒත් එලකිරි එකෙ උන් 10 15 ඉල්ලුවා. ඉතින් බන් ඔය ගානට එහෙම කරන්න බැනෙ ඩිලිවරි වලට පැක් වලට අපිට කොස්ට් එකක් තියෙනවනෙ. ඒක්යි ඔය පැකේජස් ටික දුන්නෙ ඒක්ත් එලකිරි එකට විතරයි දුන්නෙ ගොඩක් අයගේ ඉල්ලීම මත. අපිත් බිස්නස් එකක් කරන්නෙ අඩුම ලාබයක් තියාගෙන සමාජ සේවයක් නෙමෙයි.
     
    • Like
    Reactions: RLT4U

    ch@nuka

    Junior member
  • May 14, 2011
    66
    3
    8
    fashionable face mask filter(black)

    washable and reusable

    RS 175/=each limited stock

    Call for more information 0754886556

    can send whatsapp image if u need.
     
    Attachments

    • 7f5f8659-bba1-45ae-b9c7-2f78fb65c0bd.jpg
      7f5f8659-bba1-45ae-b9c7-2f78fb65c0bd.jpg
      224.4 KB · Views: 75
    • a1a97fb9-da5c-43dd-8946-0c80d5da3392.jpeg
      a1a97fb9-da5c-43dd-8946-0c80d5da3392.jpeg
      239.1 KB · Views: 84
    • ccce1887-7591-4dd2-8f40-dbf087374606.jpeg
      ccce1887-7591-4dd2-8f40-dbf087374606.jpeg
      199.5 KB · Views: 77

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,146
    2
    10,775
    113
    Home Sweet Home
    මේවගේ තියෙන ප්‍රමිතිය මොක්ක ද ? දැන් ඔක්කොලම වගේ mask දානවා හරියටම ,ඒත් ඇහුවොත් කොරෝනා හැදිළලු , බලන්න පොලිසිය ගැන .
    ප්‍රමිතිය මොක්ක ද mee KN95 mask wala ?

    https://covidloader.com/

    1604831389281.png