මාස්ක් තොග ගැනුම්කරුවන් සදහා මෙම මිලගණන් යටතේ මාස්ක් ලබාදිය හැක ..
Call or PM : 0759294080
KN95 masks අඩුම මිල අපෙන්
50 - 99 185/=
100- 499 150/=
500- 999 130/=
1000+ - 85/=
+delivery chargers ඩිලිවරි ඉතින් කට්ටියට ගෙවන්න වෙනවා.
අනිත් එක කෑශ් ඔන ඩිලිවරි නම් නැතෝ
Call Now 0702675767 - එලකිරියෙන් කියල කියන්න අමතක කරන්න එපා![]()
![]()
![]()
අඩු ලාභ වැඩි බිස්නස් අපෙ පොලිසි එක. අනික මේ ප්‍රොඩක්ට් වලින් ලොකු ප්‍රොෆිට් එකක් තියාගෙන ගොඩක් උන් විකුනනවා. ඒත් මේ වගේ වෙලාවක එහෙම කරන එක අපේ හිතට එකග නෑ. ඒකයි අඩුම ලාභයක් තියගෙන කරන්නෙ. අපෙන් ලොට් ගන්න උන් ගානක් තියාගෙන කරනවා ඇති අපිට වඩා.Ay bn 1000+ ewata mechchara adu?
Bluk sell karana eken cash eka para enawata wada labayak thiyenawa mehema aduwata sell karanne?
Mokadda aththama hethuwa?

අඩු ලාභ වැඩි බිස්නස් අපෙ පොලිසි එක. අනික මේ ප්‍රොඩක්ට් වලින් ලොකු ප්‍රොෆිට් එකක් තියාගෙන ගොඩක් උන් විකුනනවා. ඒත් මේ වගේ වෙලාවක එහෙම කරන එක අපේ හිතට එකග නෑ. ඒකයි අඩුම ලාභයක් තියගෙන කරන්නෙ. අපෙන් ලොට් ගන්න උන් ගානක් තියාගෙන කරනවා ඇති අපිට වඩා.![]()
මෙහෙමයි මචන්, අපිට කරන්න පුලුවන් උපරිම දේ තමයි කරල තියෙන්නෙ. අපි මුලින්ම කලේ 1000+ 85 ට දීපු එක. ඒත් එලකිරි එකෙ උන් 10 15 ඉල්ලුවා. ඉතින් බන් ඔය ගානට එහෙම කරන්න බැනෙ ඩිලිවරි වලට පැක් වලට අපිට කොස්ට් එකක් තියෙනවනෙ. ඒක්යි ඔය පැකේජස් ටික දුන්නෙ ඒක්ත් එලකිරි එකට විතරයි දුන්නෙ ගොඩක් අයගේ ඉල්ලීම මත. අපිත් බිස්නස් එකක් කරන්නෙ අඩුම ලාබයක් තියාගෙන සමාජ සේවයක් නෙමෙයි.Ubala mehema karana eke result ekak nane bn.
Retail ubala aduwata dunna nam eka minissunta help ekak wenawa.
Ubala karanne business karayo posath karana ekane. ehema neda?