mcc අතසන් කරපු සුබ මොහොත

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    122846135_1050287355435093_5921471750194318640_n.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    පොම්පයෝ මහත්තය එනකන් කට කඩෙනකන් ඇහුව බයියන්ගෙන් MCC අත්සන් කරනවද නැද්ද කියල .. ඔක්කොම හැංගිලා එකෙක් මීක් තිබ්බේ නෑ ..
    මෙන්න පොම්පයෝ මහත්තය ගියාට පස්සේ මුන් සේරම එලි බැහැල .. බැලින්නං බයියන්ටත් ස'ව ෂුවර් නැතුව ඉඳල තියෙන්නේ 😂

    ඒ කොහොම වුනත් පස්සේ බම්ප් වෙන ත්‍රෙඩ් මෙව්වා 😂😂😂
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පොම්පයෝ මහත්තය එනකන් කට කඩෙනකන් ඇහුව බයියන්ගෙන් MCC අත්සන් කරනවද නැද්ද කියල .. ඔක්කොම හැංගිලා එකෙක් මීක් තිබ්බේ නෑ ..
    මෙන්න පොම්පයෝ මහත්තය ගියාට පස්සේ මුන් සේරම එලි බැහැල .. බැලින්නං බයියන්ටත් ස'ව ෂුවර් නැතුව ඉඳල තියෙන්නේ 😂

    ඒ කොහොම වුනත් පස්සේ බම්ප් වෙන ත්‍රෙඩ් මෙව්වා 😂😂😂

    මේ තියෙන්නේ නාකි මයිනා MCC ඉල්ලපු ලියුම. :ROFLMAO: :ROFLMAO:

    g8XuF1J.png

    PeBM1AY.png
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    123000857_2799943873595143_8328533507171740841_o.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක

    බයි සහෝදරයා .. මට ජවිපෙ මොනාව කිව්වත් එකයි නැතත් එකයි .. ඇත්තටම මොන ලෝක බලවතා ආව ගියත් ඒකෙන් රටට හොඳක් වෙනවා නං මං කැමතියි.. (වෙනවා නං)*
    මෙතන තියෙන ආතල් එක ඒකැ නෙවෙයි.. බලේ ගන්නකන් ඇමෙරිකන් කුමන්ත්‍රණ කිය කිය කෑ ගහපු වුන් දැන් මීක් නැති එක... අන්න ඒ වගේ උන්ව අවුස්සලා ගන්න ඒකැ තමයි මහත්තයෝ අපිට තියෙන එකම විනෝදෙ ! 😁
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බයි සහෝදරයා .. මට ජවිපෙ මොනාව කිව්වත් එකයි නැතත් එකයි .. ඇත්තටම මොන ලෝක බලවතා ආව ගියත් ඒකෙන් රටට හොඳක් වෙනවා නං මං කැමතියි.. (වෙනවා නං)*
    මෙතන තියෙන ආතල් එක ඒකැ නෙවෙයි.. බලේ ගන්නකන් ඇමෙරිකන් කුමන්ත්‍රණ කිය කිය කෑ ගහපු වුන් දැන් මීක් නැති එක... අන්න ඒ වගේ උන්ව අවුස්සලා ගන්න ඒකැ තමයි මහත්තයෝ අපිට තියෙන එකම විනෝදෙ ! 😁

    ඇමරිකන් බසට ඇස හුරුකරමු වගේ කතාවක් නේ උඹ කියන්නේ ....

    බලේ ගන්න ඇමරිකන් පුරවැසිය කියල බෙරිහන් දුන්නු එවුන් ගැන ඒ කාලේවත් වචනයක් කියනවා දැක්කේ නෑ....
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    බයි සහෝදරයා .. මට ජවිපෙ මොනාව කිව්වත් එකයි නැතත් එකයි .. ඇත්තටම මොන ලෝක බලවතා ආව ගියත් ඒකෙන් රටට හොඳක් වෙනවා නං මං කැමතියි.. (වෙනවා නං)*
    මෙතන තියෙන ආතල් එක ඒකැ නෙවෙයි.. බලේ ගන්නකන් ඇමෙරිකන් කුමන්ත්‍රණ කිය කිය කෑ ගහපු වුන් දැන් මීක් නැති එක... අන්න ඒ වගේ උන්ව අවුස්සලා ගන්න ඒකැ තමයි මහත්තයෝ අපිට තියෙන එකම විනෝදෙ ! 😁

    Meka thamai aathal eka :lol:
     
    • Haha
    Reactions: Identity

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,844
    17,008
    113
    Kottawa
    මේ තියෙන්නේ නාකි මයිනා MCC ඉල්ලපු ලියුම. :ROFLMAO: :ROFLMAO:

    g8XuF1J.png

    PeBM1AY.png

    අප්පට :sorry:

    explanation?
    @nicjosh83 ??

    @erozan ??

    @Silly point ??
    අහ්හ් sorry බන් උබ ඒ කාලේ යහපාලුවන්ට නේ දුන්නේ..
    අප්පටසිරි ජෙප්පෝ මේකිව ඉන්දුනීසියා ගෙනිච්චද දන්නේ නෑ

    මමවත් මෙතන ඉන්න කවුරුවත් පක්ෂ දේශපාලනේ නෑ බන්. බොරුනම් බලපන් අපේ පරණ පොස්ට් අපි යහපාලානේ වෙනුවෙන් චන්දෙ දුන්නේ. අවරුදු 5 ක් යද්දී රට නැත්තටම නැති කරපු සක්කිලි ගූ එන් පි එවුන්ට කඩේ යන උන්ට අරින එකයි අපි කරන්නේ. මොකද අපි 2015 කරපු වැරැද්ද ආයිත් වෙන කෙනෙක් කරන්න ඉඩ දෙන්න බෑ. හෙට ගෙනෙන් අලුත් අපේක්ෂකයෙක් හොද ප්‍රතිපත්ති එක්ක අපි සහය දෙනවා

    @2osama ?? අඩේ අමතක උනා නේ උබ ඒ කාලේ ගුන්පි කුක්කෙක් නේ..​
     
    • Haha
    Reactions: Anatha sinhalu

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    බයි සහෝදරයා .. මට ජවිපෙ මොනාව කිව්වත් එකයි නැතත් එකයි .. ඇත්තටම මොන ලෝක බලවතා ආව ගියත් ඒකෙන් රටට හොඳක් වෙනවා නං මං කැමතියි.. (වෙනවා නං)*
    මෙතන තියෙන ආතල් එක ඒකැ නෙවෙයි.. බලේ ගන්නකන් ඇමෙරිකන් කුමන්ත්‍රණ කිය කිය කෑ ගහපු වුන් දැන් මීක් නැති එක... අන්න ඒ වගේ උන්ව අවුස්සලා ගන්න ඒකැ තමයි මහත්තයෝ අපිට තියෙන එකම විනෝදෙ ! 😁
    Ape vinode ubala wage gon Badu ausana eka
     
    • Haha
    Reactions: Robinhood wage ekek