පොම්පයෝ මහත්තය එනකන් කට කඩෙනකන් ඇහුව බයියන්ගෙන් MCC අත්සන් කරනවද නැද්ද කියල .. ඔක්කොම හැංගිලා එකෙක් මීක් තිබ්බේ නෑ ..
මෙන්න පොම්පයෝ මහත්තය ගියාට පස්සේ මුන් සේරම එලි බැහැල .. බැලින්නං බයියන්ටත් ස'ව ෂුවර් නැතුව ඉඳල තියෙන්නේ
ඒ කොහොම වුනත් පස්සේ බම්ප් වෙන ත්රෙඩ් මෙව්වා![]()
"...Sign the MCC agreement with Sri Lanka as soon as possible..."මේ තියෙන්නේ නාකි මයිනා MCC ඉල්ලපු ලියුම.![]()
![]()
![]()
Baiyonta address naaaa පොම්පයෝ මහත්තය එනකන් කට කඩෙනකන් ඇහුව බයියන්ගෙන් MCC අත්සන් කරනවද නැද්ද කියල .. ඔක්කොම හැංගිලා එකෙක් මීක් තිබ්බේ නෑ ..
මෙන්න පොම්පයෝ මහත්තය ගියාට පස්සේ මුන් සේරම එලි බැහැල .. බැලින්නං බයියන්ටත් ස'ව ෂුවර් නැතුව ඉඳල තියෙන්නේ
ඒ කොහොම වුනත් පස්සේ බම්ප් වෙන ත්රෙඩ් මෙව්වා![]()
බයි සහෝදරයා .. මට ජවිපෙ මොනාව කිව්වත් එකයි නැතත් එකයි .. ඇත්තටම මොන ලෝක බලවතා ආව ගියත් ඒකෙන් රටට හොඳක් වෙනවා නං මං කැමතියි.. (වෙනවා නං)*
මෙතන තියෙන ආතල් එක ඒකැ නෙවෙයි.. බලේ ගන්නකන් ඇමෙරිකන් කුමන්ත්රණ කිය කිය කෑ ගහපු වුන් දැන් මීක් නැති එක... අන්න ඒ වගේ උන්ව අවුස්සලා ගන්න ඒකැ තමයි මහත්තයෝ අපිට තියෙන එකම විනෝදෙ !![]()

"...Sign the MCC agreement with Sri Lanka as soon as possible..."
Baiyonta address naaaa
![]()
මේ තියෙන්නේ නාකි මයිනා MCC ඉල්ලපු ලියුම.![]()
![]()
![]()

Ado meka kalin illala tiyada ?![]()
මේ තියෙන්නේ නාකි මයිනා MCC ඉල්ලපු ලියුම.![]()
![]()
![]()
අප්පටසිරි ජෙප්පෝ මේකිව ඉන්දුනීසියා ගෙනිච්චද දන්නේ නෑ
මමවත් මෙතන ඉන්න කවුරුවත් පක්ෂ දේශපාලනේ නෑ බන්. බොරුනම් බලපන් අපේ පරණ පොස්ට් අපි යහපාලානේ වෙනුවෙන් චන්දෙ දුන්නේ. අවරුදු 5 ක් යද්දී රට නැත්තටම නැති කරපු සක්කිලි ගූ එන් පි එවුන්ට කඩේ යන උන්ට අරින එකයි අපි කරන්නේ. මොකද අපි 2015 කරපු වැරැද්ද ආයිත් වෙන කෙනෙක් කරන්න ඉඩ දෙන්න බෑ. හෙට ගෙනෙන් අලුත් අපේක්ෂකයෙක් හොද ප්රතිපත්ති එක්ක අපි සහය දෙනවා
චන්ද කාලේ මේක එලියට දාන්න එපයි උඹල හෙන පරක්කුයි නෙ.මේ තියෙන්නේ නාකි මයිනා MCC ඉල්ලපු ලියුම.![]()
![]()
![]()
Ape vinode ubala wage gon Badu ausana ekaබයි සහෝදරයා .. මට ජවිපෙ මොනාව කිව්වත් එකයි නැතත් එකයි .. ඇත්තටම මොන ලෝක බලවතා ආව ගියත් ඒකෙන් රටට හොඳක් වෙනවා නං මං කැමතියි.. (වෙනවා නං)*
මෙතන තියෙන ආතල් එක ඒකැ නෙවෙයි.. බලේ ගන්නකන් ඇමෙරිකන් කුමන්ත්රණ කිය කිය කෑ ගහපු වුන් දැන් මීක් නැති එක... අන්න ඒ වගේ උන්ව අවුස්සලා ගන්න ඒකැ තමයි මහත්තයෝ අපිට තියෙන එකම විනෝදෙ !![]()