Voltage stabilizer

saman.kumara333

Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Machanla ape paththe volt drop ekak set wenawa bun CEB eken okunta kiuwata wadak na. Lagadi ape tv ekath pichuna mona magulak da danna. Meka ta stabilizer ekak gahuwoth shape karaganna puluwanda? Tv ekatai fridge ekatai palak weida aran use karoth ? Nathnam boru wadak da?
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,646
    6,407
    113
    ටිකක් ලොකු යූ පී ඒස් ඒකක් අරන් දුවන ඒක තමයි ටිකක්හරි සාර්ථක. ලෝ වෝල්ටේජ් ඒකේදි යූපීඒස් ඉන් ඒක ඩිස්කනෙක්ට් වෙන රිලේ තියෙන වර්ෂන් ඒකක් ගනින්. අපිට හදන්න ගියොත් බැටරි ඒක්කම රුපියල් 15000 කින් හදා ගන්න පුළුවන්.
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    ටිකක් ලොකු යූ පී ඒස් ඒකක් අරන් දුවන ඒක තමයි ටිකක්හරි සාර්ථක. ලෝ වෝල්ටේජ් ඒකේදි යූපීඒස් ඉන් ඒක ඩිස්කනෙක්ට් වෙන රිලේ තියෙන වර්ෂන් ඒකක් ගනින්. අපිට හදන්න ගියොත් බැටරි ඒක්කම රුපියල් 15000 කින් හදා ගන්න පුළුවන්.
    Ups eken low voltage awoth aith up karala den na neda, fridge eke gahala tiyena nisa eka digata indicate wela witarak madi


    උඹ කිරිබත්ගොඩ, මාකොළ පැත්තෙද?

    na mokakda case eka ?


    Lankawe electricity nam wadak na ban kiyala... power cut koi welwet.. stab ekakin watina components duwana eka tamai honda

    mokakda stab ekak kiyanne ?
     
    • Like
    Reactions: buddikagayan

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    ලඟදි දවසක ඒ පැත්තට හයිවෝල්ටේජ් ඇවිත් ඉලෙක්ට්‍රික් බඩු වලට වැඩේ වෙලා තිබුනා.
    Ahh na bun ape case eka low voltage, fans ahema slow wenawa.. langadi led tv eke power unit ekath giya. Ekai sakayak awe...
     
    • Like
    Reactions: PHBhagya

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Stabilizer ekak gnin oya ups anan manan nathuwa mokada eka hadala thiyenne stabalize karannama nisa.. indiawe ehema hama gedarakama owa thiyenawa tv, fridge, ac walata. lankawe nm kohewath dakala na bn..
     
    • Dislike
    Reactions: FalconX

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    A voltage drop doesn't burn the TV... But a high voltage spike can. Also lightning. A Surge Protector can be useful.