subaru sti එකක් ගන්න ආසයි 30කට අඩුවෙන්,පොඩ්ඩක් විස්තර කියන්නකො තෙල් කරන විදිහයි නඩත්තුව ගැනයි ගෙදර පාවිච්චියට කොහොමද කියලයි
just answer the questionIt's a damn sports car. Why do you even care for fuel consumption. It's not your average grandma car.
It's a damn sports car. Why do you even care for fuel consumption. It's not your average grandma car.

Thel gahannath bari nam okata kara ganna epa. Lankawe STI kiyala thiyenne godak ewa atopuwa.subaru sti එකක් ගන්න ආසයි 30කට අඩුවෙන්,පොඩ්ඩක් විස්තර කියන්නකො තෙල් කරන විදිහයි නඩත්තුව ගැනයි ගෙදර පාවිච්චියට කොහොමද කියලයි
nissan patrol ekak gannawa eka average 8k wage karanawalu outstationPetrol 7k karoth loku deyak
7ක් නම් හොඳටම හොඳයිනේ බන්Uba subaru eke fuel consumption gana ahanne Auto mechanical gana knowledge eka adu hindane bro eka hinda subaru ehekata yanna epa.
දුක තමයි රන්ජනී7ක් නම් හොඳටම හොඳයිනේ බන්
මගේ සිවික් එකෙත් පෑගුවොතින් 6-7 තමයි කරන්නෙ
මං හිතන්නෙ ඕවයෙෙ3-4 කරනවා ඇත්තෙ
අලුත් sti එක නම් ටිකක් තෙල් කරනවා බන් 7-8 වගේ වැඩ, හැබැයි ඉතින් sti එකක් ගන්නවා නම් තෙල් ගැන හිතන් නතුව ගන්ඩ ඕනේ.7ක් නම් හොඳටම හොඳයිනේ බන්
මගේ සිවික් එකෙත් පෑගුවොතින් 6-7 තමයි කරන්නෙ
මං හිතන්නෙ ඕවයෙ 3-4 කරනවා ඇත්තෙ
PS
මගේ යාලුවෙක් ඉන්නවා NZ වල උගේ ලග තියනවා සුබාරුවක් අර හර්ස් එකක් වගේ එකක්, ලීටර් 60 ටැංකිය විනාඩි 45න් ඉවර කරන්න පුලුවන් කිවුවා