අද 633 යි corona

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 තවත් කොරොනා ආසාදිතයන් 319 ක් සොයාගැනේ. අද දින මුලු ගණන 633 යි.

    2020-10-30_2.png
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    dan nam wana gatha wela,kela kolak kala jeewath wunath sepai wage,wediya janagahanaya nathi pitisara gam wala inna aya witharai dan hithe bayak nathuwa innawa atte.
     
    • Like
    Reactions: Lokupappa

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැන් වැඩක් නෑ ...මැරෙන නැතුව ඉන්ඩ පුළුවන් වෙයි කියලා හිතාගෙන වැඩ කරගෙන ඉන්න තියෙනේ ...
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අර කැඩිලයි කියපු මැෂින් එක හදලද? ඒකෙනුත් ටෙස්ට් කරලා රිසල්ට් දෙන්න ගත්තොත් මීට වඩා සෑහෙන්න වැඩිවේවි!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් නිකන් ස්කෝර් එක දාන්නෙ කොරෝනා ලෙඩ්ඩු ටික මුන් හොයා ගත්ත වගේනෙ, පොන්ස් ඔය හයසිය ගානත් හොයා ගත්තෙ ආණ්ඩුවෙන්ම තමයි,
     
    • Dislike
    Reactions: areyoucrazy

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    තාම නැ
    ඉස්සරහට ගොඩදෙනෙක් මැරේවි බන්! ඕකේ අන්තිම අවස්ථාව මාරම අමාරුයි විඳවලා මැරෙන්නේ... :sorry:

     
    Last edited: