
No kids no worriesdan nam wana gatha wela,kela kolak kala jeewath wunath sepai wage,wediya janagahanaya nathi pitisara gam wala inna aya witharai dan hithe bayak nathuwa innawa atte.
කොරෝනා 28ක් නිසා රට වහන්න පුලුවන්ද. හේ හේ හේ.
View attachment 99575
තාම නැඅර කැඩිලයි කියපු මැෂින් එක හදලද? ඒකෙනුත් ටෙස්ට් කරලා රිසල්ට් දෙන්න ගත්තොත් මීට වඩා සෑහෙන්න වැඩිවේවි!
ඉස්සරහට ගොඩදෙනෙක් මැරේවි බන්! ඕකේ අන්තිම අවස්ථාව මාරම අමාරුයි විඳවලා මැරෙන්නේ...තාම නැ
