උබලගේ ලොකුම කොරෝනා බය...

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මගේ බය නම් ගෙදර අයට හරි,අදුරන කෙනෙක්ට හරි,අදුරන්නේ නැති එකෙක්ට මගෙන් බෝවෙලා,ජිවිත කාලෙම හොදවයින් අහ ගන්න වේවිද කියලා...

    උබලගේ ලොකුම කොරෝනා බය මොකද්ද?

    කහතුඩුවේ එකෙක් ගිය ඉරිදා හමු උනා...දැන් චු ගිහිල්ලා ඉන්නේ :( :sorry:
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,195
    8,191
    113
    M-Town
    මගේ බය නම් ගෙදර අයට හරි,අදුරන කෙනෙක්ට හරි,අදුරන්නේ නැති එකෙක්ට මගෙන් බෝවෙලා,ජිවිත කාලෙම හොදවයින් අහ ගන්න වේවිද කියලා...

    උබලගේ ලොකුම කොරෝනා බය මොකද්ද?

    කහතුඩුවේ එකෙක් ගිය ඉරිදා හමු උනා...දැන් චු ගිහිල්ලා ඉන්නේ :( :sorry:
    mamath ubalage patte thamai inne polgasowita.
     
    • Sad
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Magen thawa kenekta bo wela.. ethanin ehata chain ekedi ke denek marei da kiyala bayay.

    Kauru hari marunoth ekata mama responsible nisa. Mona de katath hitha kiyanna ganie tho nisa aru marune kiyala.

    ඕකම තමා මටත් තියෙන බය..ඇයි අපේ මිනිසුන්ට ඕක තේරෙන්නේ නැත්තේ... :(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඕකම තමා මටත් තියෙන බය..ඇයි අපේ මිනිසුන්ට ඕක තේරෙන්නේ නැත්තේ... :(
    ඔව් තමන්ගෙ හිත එක්ක argue කරලා දිනන්න බැහැ,, හිත රවට්ටන්න බැහැ හොඳටම ඇත්ත ඒක තමයි කියලා දන්න කොට කොච්චර හේතු දුන්නත් වැඩක් වෙන එකක් නැති වෙයි.

    කොරොනා ඉවරවෙලා වුණත් මැරෙනකං වුණත් ඕක ඔලුවෙන් අයින් කරගන්න බැරිවෙනවා. වැඩිය ඕනේ නෑ මම ගොඩක් පුංචි කාලේ පූස් පැටියෙක් එළවන්න පොලු පාරක් දීලා ඌ මළා. කොච්චර කරත් අමතක වෙන්නෙම නැහැ. මැරෙන්ඩ යන පූස ඕන තරම් බේරලා තියෙනව ඊට පස්සේ. ඒවා එකක් වත් මතක නැහැ අර පොඩි කාලේ පුස් පැටියා මැරුණ එක තමයි හැමදාම මතක හිටියේ. දැනුත් හෙන අප්සට් කියද්දි ත්. හිතපන් සතෙක් මැරිල ඔහොම නං මිනිහෙක් මැරුණම තේරෙනවා ඒ මිනිහට තව කොච්චර කාලයක් ජීවත්වෙන්න තිබ්බද, ඒ විදියට කොච්චර දේවල් කරන්ඩ තිබ්බද, ඒක වලක්වා ගන්න පුළුවන්කම තිබුණා මට කියන එක ඇත්ත කියලා හිත දන්නවා. ආයෙ ඉතින් මැරෙනකං ගොඩ ඒමක් නැහැ එතකොට.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,446
    36,376
    113
    මැදමහනුවර
    Magen thawa kenekta bo wela.. ethanin ehata chain ekedi ke denek marei da kiyala bayay.

    Kauru hari marunoth ekata mama responsible nisa. Mona de katath hitha kiyanna ganie tho nisa aru marune kiyala.
    ඕකම තමා මටත් තියෙන බය..ඇයි අපේ මිනිසුන්ට ඕක තේරෙන්නේ නැත්තේ... :(
    නිකං හෙම්බිරිස්සාවක් හැදිලා හොඳවුනත් එහෙම හිතන්න පුළුවන්නෙ ඒකියන්නෙ. ඒඩ්ස් තියන එකෙක්ට මගෙන් හැදෙන්නැති ඌ මැරෙන්නැති කියලා
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    වෙන කෙනෙකුට හැදෙයි කියන බය තමයි තියෙන්නෙ. එයිට අමතරව හැදුනොත් පත්තර කාරයොයි නිව්ස් වලින්. හැමතැනින්ම ඇවිල්ල ගෙදර ෆොටෝ ගහනව එතකොට වෙන ලැජ්ජාවත් ඉවසන්න බෑ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,446
    36,376
    113
    මැදමහනුවර
    වෙන කෙනෙකුට හැදෙයි කියන බය තමයි තියෙන්නෙ. එයිට අමතරව හැදුනොත් පත්තර කාරයොයි නිව්ස් වලින්. හැමතැනින්ම ඇවිල්ල ගෙදර ෆොටෝ ගහනව එතකොට වෙන ලැජ්ජාවත් ඉවසන්න බෑ
    එකම උත්තරය සාමූහිකව රෝගලක්ෂන සැඟවීම සහ හැකිතාක් ව්‍යාජතොරතුරු ලබාදීම
     
    • Haha
    Reactions: buddikagayan