لَا إِلَٰهَ إِلَّا ٱللَّٰهُ مُحَمَّدٌ رَسُولُ ٱللَّٰهِ
أَشْهَدُ أَنْ لَا إِلَٰهَ إِلَّا ٱللَّٰهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ وأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ
ලා ඉලාහ ඉල්ලල්ලාහ් මුහමදුන් රසූල්ලල්ලාහ් أَشْهَدُ أَنْ لَا إِلَٰهَ إِلَّا ٱللَّٰهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ وأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ
ඔන්න ශහඩා කිව්වා - දැන් ශරි ඉතිම් - එද ඉදෙන් පෂ් පාරක් මක්කම පෙත්තට හෙරිලා නළලෙ පාර හෙටින්න වඳිනවා. එම්මපා.
යේක වෙනින් මෙකුත් හෙන්දා නෙවි - මේකේ එන්න එවුන්ම කීනවා නේ මගෙ බුකියේ ඉස්ලාම් කෑල්ලක් තියෙනවා ය - ඒ හිංදා මම ශිංගල නෙවේය කීලා. හරි බාග කෑලි ඕන නේ. දැන් මම 100% ක් මුෂ්ලිම්.
ශැපද දැන් බොලාට ඉතිම් ?
