මම අද ඉඳලා මුෂ්ලිම් ශරිද !

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    لَا إِلَٰهَ إِلَّا ٱللَّٰهُ مُحَمَّدٌ رَسُولُ ٱللَّٰهِ
    أَشْهَدُ أَنْ لَا إِلَٰهَ إِلَّا ٱللَّٰهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ وأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ

    ලා ඉලාහ ඉල්ලල්ලාහ් මුහමදුන් රසූල්ලල්ලාහ්

    ඔන්න ශහඩා කිව්වා - දැන් ශරි ඉතිම් - එද ඉදෙන් පෂ් පාරක් මක්කම පෙත්තට හෙරිලා නළලෙ පාර හෙටින්න වඳිනවා. එම්මපා.

    යේක වෙනින් මෙකුත් හෙන්දා නෙවි - මේකේ එන්න එවුන්ම කීනවා නේ මගෙ බුකියේ ඉස්ලාම් කෑල්ලක් තියෙනවා ය - ඒ හිංදා මම ශිංගල නෙවේය කීලා. හරි බාග කෑලි ඕන නේ. දැන් මම 100% ක් මුෂ්ලිම්.

    ශැපද දැන් බොලාට ඉතිම් ?
     
    • Sad
    • Angry
    Reactions: Alex Wood and D_Mad
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හැබෑට සිංහල වෙදකමේ පෙරසම අයින් කරන එක ගැන මොකෑ කියල තියෙන්නෙ
    චිංගල වෙදකෙමේ යේම කීලා නෑ - යේක එයින් කෙරුවොත් ආතල් එක උඩු වෙනෙවා. යේක හිංදා යේම කෙරන්නෙ නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    චිංගල වෙදකෙමේ යේම කීලා නෑ - යේක එයින් කෙරුවොත් ආතල් එක උඩු වෙනෙවා. යේක හිංදා යේම කෙරන්නෙ නේ.

    එතකොට අප්පු කොන තියෙන මුස්ලිම් කෙනෙක් ද
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අම්මට හුඩු, අලුත් කසායක් ද නැත්නන් දාන කොල වර්ග මාරු උනාද?
    යේක කෙරපිංචා වැනුවට ගෙංජා දෙළු වැඩියෙන් වෙටුනා යෙප්පා !


    යේක සුන්නා කියෙන්නේ නබි ගේ ජීවන චරියාව නේ ශරි - යේකේ කොණ කෙපන්ඩ කීලා කොහෙද තීන්නේ ?
     
    • Haha
    Reactions: Solo Rider

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    යේක හදිත් නේ අප්පා - හදීත් කියෙන්නේ මිනිෂ්ෂු කියපුවා ලියෙවෙච්චි එව්වා - යේවා ගණන් ගෙන්නෙ නේ -

    අප්පුට වැරදිලා, ෂහාදාවේ තියෙන්නේ, ජීවන චරියාවත් ෆොලෝ කරනවා කියලා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    යේක හදිත් නේ අප්පා - හදීත් කියෙන්නේ මිනිෂ්ෂු කියපුවා ලියෙවෙච්චි එව්වා - යේවා ගණන් ගෙන්නෙ නේ -

    අප්පුගෙ වෙදකම වගේම තමා මුස්ලිංකමත් :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මගේ වෙදකමක් කෝද අප්පා තීනවා - යේක ආයුරුවේදේ වෙදෙකම නේ. යේක කෝමද මගේ වුණේ ?

    ඒක තමයි මං කිව්වෙ හක්කෙ සෙම ඇරල කොරෝනා වළක්වන අප්පු බ්‍රෑන්ඩ් වෙදකම වගේම තමා අප්පු බ්‍රෑන්ඩ් කොන නොකපන මුස්ලිංකමත්, දෙකම ඉමැජිනරි
     
    • Haha
    Reactions: RLT4U
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒක තමයි මං කිව්වෙ හක්කෙ සෙම ඇරල කොරෝනා වළක්වන අප්පු බ්‍රෑන්ඩ් වෙදකම වගේම තමා අප්පු බ්‍රෑන්ඩ් කොන නොකපන මුස්ලිංකමත්, දෙකම ඉමැජිනරි
    යේක අප්පු බ්‍රෑන්ඩ් වුණෙ කෙවඩ්ඩා අප්පා ? - යේක ආයුරුවේදෙන් කීලා දුන්නෙ ගිය මාරුතු මාෂේ ලොක් ඩවුන් එකටත් කෙලින් නේ.